ලංකාවෙ සමහර කොම්පැනි වල ලිෆ්ට් හයි කරලා තියෙන්නෙ වැරදියට
හොටෙල් වල සමහර වෙලාවට ග්රවුන්ඩ් ෆ්ලෝ එකට අංක 1 දාලා පාර්කින් එකට G දාලා තියෙනවා.
මම ළඟදි වෙඩින් එකකට ගිහින් 1 එබුවම කෙලින්ම සර්විස් ස්ටේෂන් එකට ආවා. ඒ කට්ටිය අංක 1 දාලා සර්විස් ස්ටේෂන් එකට අංක 2 පාකින් එකට අංක 3 ඉඳන් තමා තට්ටු තියෙන්නෙ :lol: