ඩයලොග්_උදව්වක්

EVC

Well-known member
  • Sep 15, 2008
    28,879
    21,119
    113
    router eka change karaganna
    skype drop wenne oke mokak hari ledak nisa 4g oyta wada enna one ban
     

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    මචන්ලා ලොකු උදව්වක් මේක. මීට අව්රුද්දකට විතර උඩදී මම ගෙදරට ඩයලොග් 4G 25GB Package එක ගත්තා. මේක ගොඩක් දුරට පාවිච්චි කරන්නේ Skype වලට විතරයි. ඊට අමතරව දුව Nursary Rhims බලනවා Youtube එකෙන්. ඉතින් මචන් දැන් සති දෙකකට විතර ඉදලා පොඩි අව්ලක් වෙලා. Skype Calls ගන්න කොට හලෝ කියන වචන ටික හොදට ඇහෙනවා. එතනින් එහාට ඩ්‍රොප් වෙනවා. එහෙම නැත්නම් කැඩි කැඩි ලයින් එක ඩිලේ වෙනවා. මෙහෙම කට් කර කර 10 පාරක් විතර ට්‍රැයි කරාට පස්සේ තමයි හරියට Line එක සෙට් වෙන්නේ. ඒ සෙට් උනත් හරියට ක්ලියර් නෑ බන්. ඩයලොග් එව්න්ට කතා කරාම උන් කියනවා ලයින් එකේ කිසි අව්ලක් නෑ කියලා. WiFi Connection එක Phone 2කටයි ගෙදර Desktop එකටයි දාලා තියෙනවා. ඒ කෝකෙන් ගත්තත් අර විදියටමයි වෙන්නේ. මොකක්ද බන් මේකට කරන්න වෙන්නෙ? මගේ පැත්තේ ඔක්කොම හොදයි. ගෙදර වයිෆ් තමයි Connection එක පාවිච්චි කරන්නේ. DATA Speed එක බලා ගන්න මොකක් හරි ඇප් එකක් තියෙනවාද බන්? ලොකු උදව්වක් දන්න කෙනෙක් උදව් කරන්න මේකට මොකද කරන්න ඕන කියලා.
    උදව් කරන හැමෝටම 14 ගානේ සලකනවා


    Speed Test
    zxjprs.jpg
    Othana prashne thiyenne Skype eke.

    I have the same issue.

    switch to google hangout on hangout.google.com and make a video call.
    even without video, you still can do voice calling. crystal clear.
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මේ Test එක ගන්නකොට අනික් ඔක්කොම් OFF කරලා බන් තියෙන්නේ.. මුන්ට 10 පාරකට වැඩිය කෝල් කරලා. උන් හැම වෙලාවෙම කියන්නේ උන්ගේ පැත්ත හරි කියලා :(
    ටෙලිකොම් ගන්න බලන්න
    ස්පීඩ් අඩු වෙලාවටත් ස්කයිප් කෝල් හොඳට වැඩ ;)
    6023546383.png

     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මෙන්න පුටේ Speed
    හැබැයි ඒකම ඒක සැරයයි බන් ඔය Speed ඒක අාවෙ
    ඒ්කත් ෆෝන් ඒකෙන්

    Screenshot_20170129_065750.png
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ESETNOD 32 paid version එකම දාලා බන් තියෙන්නේ. Skype අයින් කරලා ආයෙම දාල බැලුවා. තැනත් වෙනස් කරා. කරන්න ඕන කෙලි ඔක්කොම කරා බන්. ඒත් ප්‍රශ්නේ එහෙමමයි

    රවුටරේ අරගෙන ඩයලොග් එකට ගිහින් පෙන්නපන්. අනිත් හැම දේම ශේප් නම් රවුටර් එකේ අවුලක් වෙන්න ඕනේ ඔහොම වෙන්න. උන්ට කියපන් එතනදිම් චෙක් කරල බලන්න කියල. එතනින්ම ස්කයිප් කෝල් එකක් අරන් පෙන්නපන්. ඒකේ අවුලක් නම් උන් මාරු කරල දෙන්න ඕන.
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    Oyaalage patte users la nam tikak wadi wage mchn
    Ape patte nam ping wenne 15k wage maximum
    Anyways dialog ekata kiyana eka hodai neda
    Connection drop wenawa kiyala
    Nathan router eka reset karala balanna
    Lan connection eketh awul tiyenawa nam wifi wala case ekak kiyannath ba