1. TharushiKU

    පොලිසියෙන් බේරෙන්න

    වෙන කොහාට හරි අරන් ගිහින් වැඩේ කරලා ගේන්න :)
  2. TharushiKU

    හයි ක්ලාස්

    :shocked::shocked:
  3. TharushiKU

    yllix එක් දිනක ආදයම

    ක්ලික්ස් 4යි කන්වර්ෂන් ගොඩයි :shocked::rofl:
  4. TharushiKU

    Vega Body

  5. TharushiKU

    ඇත්තටම ලංකවේ තියෙන්නේ ටොමොටො සොස්ද?

    ඉස්සර නම් කට්ටිය වට්ටක්කා, පුහුල් වගේ ලාභ එළවලු දැම්මා දැන් නම් කෙලින්ම විසම තමා, එලෝලු නම් තව කමක් නැහැ නෙ :baffled:
  6. TharushiKU

    උම්බෑ ජාතකය

    රන්ජන් පුලුවන් මට්ටමෙන් නෙ ඕවා කරන්නෙ ඒ මනුස්සයම හැමදේම කරන කල් ඉන්නෙ නැතුව අනිත් ඇමතිලාටත් කරන්න පුලුවන් නෙ :baffled:
  7. TharushiKU

    Battlefield 1-CPYwith full crack Available Now Mount Lavinia & Homagama ! !

    400ට සෑහෙන ලාභයි නෙ :shocked:
  8. TharushiKU

    Battlefield 1-CPYwith full crack Available Now Mount Lavinia & Homagama ! !

    ඩිස්ක් වලට burn කරලද? Pen da?
  9. TharushiKU

    සයිටම් විරෝධී අරගලයට මහින්දත් එක්වෙයි

    හැමෝම බලයට පොරකනවා බිල්ලට දෙන්නෙ ළමයිද අම්මලා තාත්තලාද කියන එක අදාලම නැහැ :rofl:
  10. TharushiKU

    Samsung galaxy j500F battery

    නැහැ මොකද ඔය ඔක්කොම බොරු ඒවා, ඒක නිසා හානියක් නැහැ :P
  11. TharushiKU

    උම්බෑ ජාතකය

    පක්ෂ පාට බෙදන් උම්බෑ කියන්න එපා හලෝ එක එකාට හෝයියා කියන් නැතුව ඇත්ත ඇති සැටියෙන් දකින්න පුරුදු වෙන්න :)
  12. TharushiKU

    ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක්ගේ අදහසක් නිසා

    තේරෙන්නෙ නැහැ ඔය කෙමෙස්ට්‍රි කතා :rofl:
  13. TharushiKU

    ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක්ගේ අදහසක් නිසා

    මුල් ටික කියවද්දිම එපා උනා :baffled: සතුටුයි ලංකාවෙ කෙනෙක් ඔහොම දෙයක් කරපු එක ගැන :)
  14. TharushiKU

    උම්බෑ ජාතකය

    රන්ජන් රාමනායක නළුවෙක් ද කුළියට මිනි කපන මනුස්සයෙක්ද කියන එක අදාල නැහැ මොකා හරි කමක් නැහැ පරිසරයට හානියක් වෙද්දි ඇස් පියන් ඉන්නෙ නැතුව ඒක නැවත්තුව එක ලොකු දෙයක් :)
  15. TharushiKU

    Udemy/Skillshare Coupons-100%off

    තේරුමක් නැහැ ඔයා නිකම් දුන්නත් කියවලා කරන්න කැමති අය නැහැ :baffled:
  16. TharushiKU

    මෙයාට ත්‍රීසම් එකක් ඕන වෙලාලු.

    සනෝජා රඟපාපු චරිත කියන්නෙ මෙයාගේ ඇත්ත ජීවිතේ කියලා හිතලා කට්ටිය ඉස්සර මෙයාගෙ ගෙදරට ගලුත් ගහලා තිබ්බා :baffled:
  17. TharushiKU

    වැඩිහිටි නිවසකට Dessert Help

    ෆෘට් සැලඩ් හොඳයි
  18. TharushiKU

    Honda kellek

    පච නෙ? ඔයා සිංහල, හිටපු ගමන් යෙක ගෑවට මුස්ලිම් වෙන්නෙ නැහැ :rofl::P

    No contents