කුකුල් මස් කිලෝ එකක් 480යි, ගෙනල්ලා මාලු මිරිස් ටිකයි ලූණු ටිකයි සෝස් ටිකයි දාලා ගත්තා නම් ඔය කඩෙන් ගේන බයිට් කැලේ. අනික ක්රාෆ්ට් චීස් නෙමේ වෙන්ගර් ප්රොඩ්ක්ට් කියලා එකක් ගෙන්නනවා ඔය බයිට් වගේ කුක් කරන කෑම වලට දාන්න. කීල්ස් චිකන් Bockwurst නම් මහ ගානක් නැහැ ඔය රුපියල් 900ක් වගේ වෙන්නෙ. ඒවා නම්...