වෙනිසියුලාව කියන නම ඇහුවාම අපේ රටේ අය දන්නේ මොනාද?
ලතින් ඇමරිකානු රටක්, ඇමරිකාව එක්ක ප්රශ්න තියන, පොඩ්ඩක් නිව්ස් එහෙම බලනවා නම් මතක ඇති හියුගෝ චාවේස් කියන නායකයා හිටියේ වෙනිසියුලාව කියන රටේ......
හියුගෝ චාවේස් අද නැහැ. අද ඉන්නේ එයත් එක්කම හිටිය එයාගේ පක්ෂයේ කෙනෙක් ජනාධිපති විදිහට. ඒ වගේම අද...