1. saradiel1

    සිපා නවත්තන්නේ කොහොමද?

    සිපා නවත්තන්නේ කොහොමද? දැන් සිපා නවත්තන්නේ කොහොමද අපි? මොනාද කරන්න ඕන? අයිඩියාස්
  2. saradiel1

    මහින්දට ආව ඉන්දිය බලපැම් පාලනය කර සිපා නව&#350

    මහින්දට ආව ඉන්දිය බලපැම් පාලනය කර සිපා නව&#350 මහින්දට ආව ඉන්දිය බලපැම් පාලනය කර සිපා නවත්ත ගත්ත හැටි.... මහින්ද 2009 CEPA ගිවිසුම ආපු වෙලාවේ IT company විශාල සංක්‍යාවකට ලියුම් යැව්වා "ඕගොල්ලෝ කැමති නැති උනාට, ඉන්දියාවෙන් සැහෙන්න pressure එකක් එනවා මේක කරන්න කියල, ඕගොල්ලෝ උද්ඝෝෂණයක් කරන්න මේක...
  3. saradiel1

    ඉතිහාස විෂය විකෘති කර

    ඉතිහාස විෂය විකෘති කර ඉතිහාස විෂය විකෘති කර සිංහලත්වය ඉතිහාසයෙන් අතුගා දැමීමේ කුමන්ත්‍රණයක්‌ විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක වන බව ආචාර්ය නාත් අමරකෝන් මහතා ෙත්‍රෙනිකායික මහනායක හිමිවරුන් වෙත ලිපියක්‌ යවමින් දන්වා තිබේ. ඇතැම් විශ්වවිද්‍යාල තුළ බෞද්ධ විරෝධී ආකල්ප හුවාදක්‌වමින් ශ්‍රී ලංකා ඉතිහාසය...
  4. saradiel1

    ඉතිහාසය විකෘති කර සිංහලත්වය අතුගා දැමීමේ

    ඉතිහාසය විකෘති කර සිංහලත්වය අතුගා දැමීමේ ඉතිහාස විෂය විකෘති කර සිංහලත්වය ඉතිහාසයෙන් අතුගා දැමීමේ කුමන්ත්‍රණයක්‌ විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක වන බව ආචාර්ය නාත් අමරකෝන් මහතා ෙත්‍රෙනිකායික මහනායක හිමිවරුන් වෙත ලිපියක්‌ යවමින් දන්වා තිබේ. ඇතැම් විශ්වවිද්‍යාල තුළ බෞද්ධ විරෝධී ආකල්ප හුවාදක්‌වමින්...
  5. saradiel1

    හමුදාව පාවා දුන් හමුදා ලොක්‌කෙක්‌ යළි සේ&#3520

    හමුදාව පාවා දුන් හමුදා ලොක්‌කෙක්‌ යළි සේ&#3520 ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කළ බවට ඇමරිකානු නීතිවේදියකු වෙත සාවද්‍ය දිවුරුම් ප්‍රකාශයක්‌ ලබාදුන් යුද හමුදාවේ මේජර් ජෙනරාල්වරයකු යළි සේවයේ පිහිටුවා ඇත. මෙම මේජර් ජෙනරාල්වරයා පසුගිය සමයේ ධුරයෙන් ඉවත් කර තිබුණි. දේශපාලනඥයකුගේ ඥාතියකු වූ මොහුට...
  6. saradiel1

    මෛත්‍රි ජනපති වුණේ- gota

    මෛත්‍රි ජනපති වුණේ- gota ආණ්ඩුවේ තර්ජන වලට අප කිසිදු මොහොතක බිය නොමැති බවත් මව්බිමට දිනා දුන් නිදහස පාවා දීමට ආණ්ඩුවට ඉඩ නොතබන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ පවසයි .කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝඨාබය රාජපක්ෂ , අපි...
  7. saradiel1

    බෙදුම්වාදයේ සංරචක

    බෙදුම්වාදයේ සංරචක බුකියෙන් හොයාගත්තේ.....ජනාධිපතිවරණයට කලින් ලියපු එකක්..අදට අදාළයි කියල හිතුන නිසා දැම්මා....මමත් මෛත්‍රිට දුන්නේ...හැබැයි මේක කලින් කියෙව්ව නම් දෙන්නේ මහින්දට 2015 ජනාධිපතිවරණය සහ බෙදුම්වාදයේ දේශපාලන සංරචකය...
  8. saradiel1

    රනිල් කියන්නේ බොරු ද?

    රනිල් කියන්නේ බොරු ද? අගමැති සිපා නැ කිව්වට සිපා අත්සන් කරන බව ඉන්දිය මාධ්‍ය කියයි... NEW DELHI: Sri Lanka on Tuesday sought finalisation of the long-pending Comprehensive Economic Partnership Agreement (CEPA) with India by next year, saying it will significantly enhance two-way trade besides...
  9. saradiel1

    විල්පත්තුව මුස්ලිම් නිජ භූමියයි – ඇමති රා&#349

    විල්පත්තුව මුස්ලිම් නිජ භූමියයි – ඇමති රා&#349 මුස්ලිම් නිජ භූමිවල නැවත පදිංචි කරවීම් සිදු කිරීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති බව අද පැවතී මාධ්‍ය හමුවකදී අමාත්‍ය රාජිත සේනාරත්න සදහන් කළා. රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා මුස්ලිම් ඇමතිවරයෙක් වීම හේතුවෙන් ජාතිවාදී පිරිස් මෙම නැවත පදිංචි කිරීම්වලට...
  10. saradiel1

    තහනම අහෝසිවූ ඊළාම් සංවිධාන

    තහනම අහෝසිවූ ඊළාම් සංවිධාන 2009 මැයි මස වන්නි මෙහෙයුම අවසන් වීමට සතියකට පෙර ආරක්‍ෂක හමුදා විසින් මුල්ලිවයික්‌කාල්හි භූගත බංකරයක්‌ පරීක්‍ෂාවට ලක්‌ කළේය. එම බංකරය කොටි ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානියා වූ කස්‌ත්‍රොaගේ ජාත්‍යන්තර මෙහෙයුම් මධ්‍යස්‌ථානය විය. ඇමරිකානු හමුදාව භාවිත කරන කෘනර් වර්ගයේ පණිවුඩ...
  11. saradiel1

    දැනගන්න අහන්නේ

    දැනගන්න අහන්නේ ලංකාවේ හමුදාවේ අය, මහින්ද ගෝඨා ඇතුළු දේශපාලන නායකයින් ට පිටරට විනිසුරුවෝ...දාලා උන්ට ඕන විදිහේ දෙමුහුන් උසාවියකින් කොටි මැරුවට දඬුවම් දෙන එක කමක් නැද්ද? මොකෝ හිතන්න දෙන්න ඕනද?
  12. saradiel1

    විමුක්ති ගේන්න ‘රෝ’ මෙහෙයුමක්

    විමුක්ති ගේන්න ‘රෝ’ මෙහෙයුමක් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ හා අභාවප‍්‍රාප්ත ජනප‍්‍රිය දේශපාලනඥයකු හා සිනමා නළුවකු වූ විජය කුමාරණතුංග මහතාගේ පුත් විමුක්ති කුමාරණතුංග මහතා ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගෙන මෙරට දේශපාලනයට එක් කිරීම සඳහා ඉන්දියානු රජය විසින් විශේෂ මෙහෙයුමක් දියත් කර...
  13. saradiel1

    රජයට මිලියන 3500 ක ආදායමක් ඇවන්ගාඩ් එකෙන්

    රජයට මිලියන 3500 ක ආදායමක් ඇවන්ගාඩ් එකෙන් ඇවන්ගාඩ් ආයතනයට රජය විසින් සතයක් වත් ආයෝජනය නොකර රු මිලියන 3,500 ක් (රැපියල් ලක්ෂ තිස් පන්දාහක්) රජයට ගෙවා තිබෙන බවත් ඊට අමතරව විදේශ විනිමය රු මිලියන 16000 ක් මෙරටට ගෙනැවිත් ඇති බවත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අනාවරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා...
  14. saradiel1

    හිනා වෙමු

    ඇවන්ගාඩ් මෙගා නාට්ටියෙන් පසු අඩි ගාණක් උඩට ගිහින් පු* පොළවේ ගසා ගත් ටොයියන්ට හිනා වෙමු :lol::lol::lol::lol::lol::lol:
  15. saradiel1

    මොකෝ කියන්නේ?

    මේ ප්‍රශ්නය අහන්නේ මොන දේශපාලන මතයක් දරන අය වුනත් තමන්ගේ රට ගැන තමන් වෙනුවෙන් ජිවිතය දුන් අය ගැන හිතනවා කියලා හිතලා....... දැන් රජය යුධ අපරාධ අධිකරණයක් ඇති කරනවා නේ... 1. විදේශිය විනිසුරන් ඒ අධිකරණයේ ඉන්නවාට කැමතිද? 2. විදේශිය අය නඩු කැඳවනවාට, චෝදනා ගොනු කරනවාට කැමතිද? ඒ කියන්නේ අපේ නිතිපති...
  16. saradiel1

    පිම්පියා

    රනිල් පාර්ලිමේන්තුවේදි සාන්ධානයේ අයට පිම්පියා කියයි.... මොකෝ බං මුට වෙලා තියෙන්නේ? පිම්පියෙක් අනිත් අයට පිම්පියා කියනවා ඇහුවාමයි
  17. saradiel1

    මෛත්‍රීට මිලියන 250 ක්

    මෛත්‍රීට මිලියන 250 ක් මෛත්‍රීට එයාගේ ගේ අලුත් වැඩියා කරන්න තවත් මිලියන 180 ක් දෙනවලු......... කාර් ගන්න තවත් මිලියන 70 ක් දෙනවාලු......... ...ඇ බං.....අර පොලොන්නරු ඉඳන් නේද ඉන්නවා කිව්වේ......ලොල් තමයි රට පාවලා දුන්න එකා නේ මු.....ඡන්දෙ දුන්න තොපි පාවලා දෙන එක මොකද්ද?
  18. saradiel1

    මහින්ද ගෙන් සිරිසේනට උත්තරයක්

    මහින්ද ගෙන් සිරිසේනට උත්තරයක් 2010 දී ලංකාවට ලැබී තිබුණු ජී.එස්.පී+ බදු සහනය ගැන අවු. 05 කට වරක් කෙරෙන සමාලෝචනයේ දී යුරෝපා සංගමයේ දේශපාලන න්‍යාය පත්‍ර‍ය ලංකාව මත පැටවීමට උත්සාහයක් තිබුණු නිසා එම බදු සහනය සදහා නැවත ඉල්ලුම් නොකිරීමට මාගේ ආණුඩුව තීන්දුවක් ගත්තේය. මේ බදු සහනය නොමැතිව වුවද යුරෝපා...
  19. saradiel1

    ෆොන්සේකා

    2010 දි ෆොන්සේකා ඡන්ද කැම්පේන් එකට ඇමරිකාව විසින් සල්ලි වියදම් කරලා...මොකද්ද හේතුව? ඇයි 2010 දි ෆොන්සේකාව ගේන්න ඇමරිකාවට තිබ්බ අමාරුව? ඒ විතරක් නෙමෙයි ඒ සල්ලි වලින් ජවිපෙ සල්ලි ගහගත්තා කියලත් :P ඇමරිකාව චෝදනා කරලා තිබ්බා.... මේ ගැන දන්නවාද?
  20. saradiel1

    අපිම තොන්ඩුව දා ගැනීම

    අපිම තොන්ඩුව දා ගැනීම මෙච්චර කල් ඇමරිකාව අපේ ඔලුවට තොන්ඩුව දාන්න දැඟලුවා.....ඉතින් ගොන් සිරිසේනයි රනිලුයි එකතු වෙලා ඒ තොන්ඩුව ඇමරිකාවෙන් ඉල්ලගෙන අපිම බෙල්ලේ දාගත්තා..... කොහොමද ටිකිරි මොලේ? හු හු දැන් අපිට ඇමරිකාවට තොන්ඩුව දාන්න බැනේ.....හු හු.... ඇමරිකාවයි කොටියි නෝවේ කාරයොයි අපිට පුකෙන්...

    No contents