සයිටම් භීෂණය ඈතක නො වේ
සයිටම් භීෂණය ඈතක නො වේ
අප සිතූ පරිදි ම සයිටම් භීෂණය එනවා (පෙබරවාර හතර ලිපිය බලන්න. හැකිනම් පෙබරවාරි එක ලිපිය ද කියවන්න). දැනටමත් සයිටම් නිලධාරියකු ගමන් කළ රථයකට වෙඩි තියලා. වෙඩි තිබ්බේ කවුරුන් දැයි දන්නේ නැහැ. කවුරුන් වෙඩි තිබ්බත් ඒ තමයි භීෂණයේ පළමු වෙඩි හඬ. එය අවසන්...