ප්රධාන පෙළේ පාසල් හඳුන්වා දීම සඳහා පසුගිය දිනවල පිලිප් ශාන්ත සහෝදරයා අපූරු යෙදුමක් භාවිතා කළේ ය. ඒ මුදා නොගත් ප්රදේශ වර්ගයක් ලෙසයි.
ප්රධාන පාසල් යනු තවමත් දූෂණයෙන් මුදා නො ගත්, රජයේ පාලනaයට යටත් නැති, නීතියේ පාලනයක් නැති කලාපයකි. එහි රජයන ත්රස්තවාදය යනු ආදි ශිෂ්ය, ශිෂ්යා ත්රස්තවාදයයි...