1. TharushiKU

    දෙයි හාමුදුරුවනේ... අපේ ජාතික කොඩිය

    නිදහස් දවසට මම නම් ගෙදර, පාරේ, වාහනේ ගහන්නේ සිංහල නිදහස් කොඩිය විතරයි පොලිසිය නෙමේ මොකා කිව්වත් ඕක තමා ලංකාවෙ නිවැරදි කොඩිය
  2. TharushiKU

    අත_නැති_ආරක්ෂකයා

    බොරු අතක් නෙමෙයි... අත් දෙකම බොරු ඒවා :) ජනාධිපති ආරක්ෂක වෙන්න ඇත්තෙ මොලේ තියෙන නිසා :)
  3. TharushiKU

    රත්තරං

    ඔයා ගෙ ඇඟිලි සයිස් එකට හදවපු ඔයාම කියපු ඩිසයින් එකක මුද්දක් එහෙම හැදුම් කුලිය නැතුව දීලා තියද කවදාවත්? :baffled:
  4. TharushiKU

    Vega Body

    ඇයි එයාලාම නෙ බැට්‍රිය, මෝටර් රටින් ගේනවා කිව්වෙ? එතකොට ඒවා මදේ නෙමේද? :lol::lol:
  5. TharushiKU

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    බැලන්ස් එක $0 නම් රීෆන්ඩ් එක දැනටම ප්‍රොසෙස් වෙනවා :)
  6. TharushiKU

    විශ්ව බාෂාව Universal Language එක මොකක්ද

    ඉමේජ් එකක් කොහොමද බයිනරි වලින් ලියන්නෙ? :shocked: 11100000 10110110 10001001 11100000 10110110 10111000 11100000 10110111 10011010 11100000 10110110 10100010 11100000 10110111 10001010 00100000 11100000 10110110 10010001 11100000 10110110 10011010 11100000 10110110 10011010 11100000 10110111...
  7. TharushiKU

    God went for a massage today!

    ටොයිලට් එක හම්බ වෙන්න කලින් :lol: ටොයිලට් එක හම්බ උනාට පස්සෙ :lol: :P:P
  8. TharushiKU

    Vega Body

    මදේ රටින් ගෙනත් බොඩිය මෙහෙ හැදුවට වැඩක් නැහැ හදනවා නම් සේරම මෙහෙ හදන්න ඕන :P තව ටික දවසකින් කට්ටිය ලැම්බෝගිනියක්ම ගෙනත් බොඩිය මාරු කරලා පස්සෙ කියයි මෙන්න ලැම්බෝනියට ගහන්න කාර් එකක් කියලා :P
  9. TharushiKU

    බිත්තර කටු

    කුණු බිත්තර තම්බන්න එපා :P අළුත් බිත්තර තම්බන්න එතකොට හොඳට කටු ගැලවෙනවා :)
  10. TharushiKU

    Official Reputation/Tag Complaints Thread

    සිනියර් මෙම්බර් ගේ... 01-23-2017 12:03 AM ane hukahan wetta paasi. TRUTH behind SAITM 01-22-2017 11:26 PM **F YOU** සිනියර් මෙම්බර් ගේ... 01-22-2017 11:04 PM nodakin
  11. TharushiKU

    අර ප්‍රියසාද් කාරයාගේ කෙල්ලෝ වැදිරි ශේප්

    ඔව් ඉතින් නිසි කල් බලලා බඳිනවා නම් එහෙම පුලුවන් ඒ උනාට ගොඩක් අය රස්සාවට කලින් නෙ පරස්තාව කර ගන්නේ පස්සෙ ඉතින් සදා කල් හරකාම තමා... ගොඩ ඒමක් නැහැ..... :)
  12. TharushiKU

    අර ප්‍රියසාද් කාරයාගේ කෙල්ලෝ වැදිරි ශේප්

    ඕක තමා කොල්ලෙක් ගෙ හීනේ ඉතින්... මොනා කලත් අන්තිමට වෙන්නෙ හරකා වගේ බර අදින එක :)
  13. TharushiKU

    අර ප්‍රියසාද් කාරයාගේ කෙල්ලෝ වැදිරි ශේප්

    මමත් අන්න එහෙම තමා.. මහතත් නැහැ කෙට්ටුත් නැහැ.. මම වැඩිය තෙල් කෑම නොකන නිසා ගානට ඉන්නවා
  14. TharushiKU

    රත්තරං

    නෝමල්? කාටද මේක? දේවාලෙක දේව පිළිමෙකට දාන්නද? :shocked:
  15. TharushiKU

    අර ප්‍රියසාද් කාරයාගේ කෙල්ලෝ වැදිරි ශේප්

    ජාති දෙකට නම් දෙකක් නැද්ද? :baffled:
  16. TharushiKU

    අර ප්‍රියසාද් කාරයාගේ කෙල්ලෝ වැදිරි ශේප්

    දෙයියන් ගෙ හැටියට තමා භවන තොර ගන්න වෙන්නෙ :baffled::P
  17. TharushiKU

    අර ප්‍රියසාද් කාරයාගේ කෙල්ලෝ වැදිරි ශේප්

    එහෙම බැලුවොත් ගැහැනු ලක්ෂන තියෙන ශරීරයක් තියෙන පිරිමි වගේ ජීවත් වෙන අය / පිරිමි ලක්ෂන තියෙන ශරීරයක් තියෙන ගැහැනු වගේ අය කියලා තව කොටස් දෙකක් ඉන්න ඕන නෙ? අන්න එහෙම අයට සිංහල තනි වචන තියද? :)
  18. TharushiKU

    අර ප්‍රියසාද් කාරයාගේ කෙල්ලෝ වැදිරි ශේප්

    මුලින්ම හොඳට ඉගෙන ගන්න ඕන පස්සෙ මාසිකව ජීවත් වෙන්න ආදායමක් ඕන පස්සෙ ගමේ රටේ මිනිස්සුන්ට උදව් කරන්න ඕන ආගමික වැඩ කරලා පින් ටිකක් එහෙම කරන්න ඕන ඔන්න ඊට පස්සෙ ඔයා මිනිහෙක් :) ඊට පස්සෙ හොඳ ගෑනු කෙනෙක් හොයලා බැඳලා නිකම් හරකා වගේ බර අදින්න තියෙන්නෙ :baffled:
  19. TharushiKU

    අර ප්‍රියසාද් කාරයාගේ කෙල්ලෝ වැදිරි ශේප්

    නූල කඩා ගන්න තමුන් සරුංගලයක්ද? ඔය මිනිස්සු කියන බොරු විශ්වාස කරන්න එපා හලෝ :lol:

    No contents