1. TharushiKU

    රත්තරං

    අපෝ එහෙම තැන් වලින් ගන්න එපා :rofl:
  2. TharushiKU

    Airport - Programmer Grade II Job?

    නැහැ නැහැ ඔය ප්ලේන් එකක් දෙකක් වැටුනට අවුලක් නැහැ
  3. TharushiKU

    අද බුරි බලන දවස

    දෙපැත්තෙ ඉන්නෙ කොල්ලෝ දෙන්නෙක් :baffled: ඕක ෆිල්ම් එකක කෑල්ලක් :rofl:
  4. TharushiKU

    විශ්ව බාෂාව Universal Language එක මොකක්ද

    ඒක තමා එහෙම නම් :baffled:
  5. TharushiKU

    හොදම Box තියන Film Hall එක මොකද්ද මචන්ලා..!!

    රූම් එකක් ගන්නවා මනුස්සයෝ :baffled:
  6. TharushiKU

    රත්තරං

    කැරට් 22 චේන් 8000 - 10000ට විකුණන තැනුත් තියෙනවා හොරු කඩපුවා තමා :P
  7. TharushiKU

    විශ්ව බාෂාව Universal Language එක මොකක්ද

    ගූගල් එකේ මම ඊයේ රැ හෙව්වා ඒත් ආවෙ නැහැ :eek: බේස්64 ට නම් කන්වර්ට් වෙනවා, ඒත් බයිනරි වලට කන්වර්ට් කරන්න ටූල්ස් නැහැ නෙ
  8. TharushiKU

    Old Computer Monitors ganna place ekak colombo walain?

    ඒ මොකටද? මිනිස්සු ඕවා විකුණන්නෙ කහ පාට වෙලා ඉරි ගිහින් ස්ක්‍රීන් බොඳ වෙලා නෙ :eek:
  9. TharushiKU

    Old Computer Monitors ganna place ekak colombo walain?

    රුපියල් 100ක් 150ක් විතර :baffled:
  10. TharushiKU

    විශ්ව බාෂාව Universal Language එක මොකක්ද

    කොම්පියුටර් එකේ එහෙම තියෙනවා කියලා ඇහුනට කොහොමද දන්නෙ නැහැ ෆොටෝ එකක් එහෙම හදන්න පුලුවන් මොකක් හරි ටූල් එකක් දන්නවද?
  11. TharushiKU

    මම පට්ට අවුලෙන් බන්...

    අමතක වෙලා ඔන්ලයින් හිටියා ඉතින්? මොකද්ද ඔය තරම් පල් හෑලි ගහන්න වෙලා තියෙන්නෙ? :eek:
  12. TharushiKU

    ඉඩමක් ගන්න ගිහින් වැටුණු අමාරුව

    පොලිසි නෙමේ නඩු කිව්වත් වැඩක් නැහැ එහෙම නම් :eek:
  13. TharushiKU

    ඉඩමක් ගන්න ගිහින් වැටුණු අමාරුව

    එකපාර බලලා ගත්තා නම් හරි නේ පොලිසි ගියත් වැඩක් වෙන එකක් නැහැ :)
  14. TharushiKU

    Old Computer Monitors ganna place ekak colombo walain?

    විකුණලා සල්ලි ගන්නද? 800ක් 1000ක් වගේ කඩේ විකුණන්නෙත් ඕක කඩේට විකුණනවා නම් ඔයාට වැඩිම 300ක් 400ක් ලැබේවි බොරු වැඩක් :baffled:
  15. TharushiKU

    Kandy සිල්මාතාවක් සත්‍යග්‍රහයක

    මොන ආගමේ උනත් පව් කලොත් වෙන දෙයක් තියෙනවා, ඒකට බයේ මිනිස්සු පින් කරනවා. සාතන්ට බයේ මිනිස්සු කරන්නෙ පින් නෙමේද? පල්ලියෙන් නැති බැරි අයට උදව් කරනවා, කෑම දෙනවා, ගෙවල් දෙනවා... ඒකත් පිනක් තමා දැන ගෙන හෝ නොදැන කරන දේවල් පින් නම් යන්නේ පින් ගොඩට.. පව් නම් යන්නේ පව් ගොඩට.. බෞද්ධ වෙලා ඉපදෙන එකත් පෙර...
  16. TharushiKU

    රත්තරං

  17. TharushiKU

    Vega Body

    කෑලි රටින් ගෙනත් අමුණලා හදන කාර් එකකට මහ ලොකු ප්‍රසිද්ධියක් මොකටද? එහෙම නම් අර මයික්‍රෝ කොම්පැනියත් එහෙමනේ මහ ලොකුවට කතා පවත්වලා ප්‍රධාන කොටස් රටින් ගෙනත් මෙහෙ ෆයිබර් කෑලි හදලා වැඩක් තියද?
  18. TharushiKU

    Kandy සිල්මාතාවක් සත්‍යග්‍රහයක

    චීවරේට ගරු කරන්න නොදැන බූරුවෙක් වගේ හැසිරිලා සසර තව දික් කර ගන්න එකයි ඔය කරන්නේ :)
  19. TharushiKU

    දෙයි හාමුදුරුවනේ... අපේ ජාතික කොඩිය

    කලින් පාර මම පාරෙ ගහපු එක පොලිසියෙ කෙනෙක් දැකලා ගලවලා මටම ගෙනත් දුන්නා හැබැයි මගේ වත්තෙ ගහපුවා ගලවන්න දුන්නේ නැහැ මම කොහොමත් මගේ ඉඩමේ මම මගෙ ඇඳුමක් කොඩියක් විදිහට එල්ලුවත් පොලිසියට කරන්න දෙයක් නැහැ :):P

    No contents