1. TharushiKU

    Sex Karanna Aluth Kramayak

    කෝ හරි යන්නේ නැහැ නෙ :( නිකම් නිදිමතයි වගේ :baffled: ඔයා ට්‍රයි කරලා නෙමේද දැම්මෙ? :P
  2. TharushiKU

    My online E money journey Monthly $2000 after 6 months

    ඒක ගැන තමා මමත් අහන්නේ ඩොමේන් එක කෙලින්ම අපිටමද එන්නෙ කියලා ඇහුවේ ලංකාවෙත් ඔහොම හොස්ටින් එක්ක ඩොමේන් ෆ්‍රී ඔෆර්ස් තියෙන නිසා එයාලා නම් එයාල ගෙ නමට ඩොමේන් එක ගන්නේ :baffled:
  3. TharushiKU

    My online E money journey Monthly $2000 after 6 months

    ඔයා මොන සයිට් වලද එහෙම අරන් තියෙන්නෙ? ඩොමේන් එක කෙලින්ම අපිටමද එන්නෙ නැත්තම් එයාල ගෙ නමට අරන් අපිට ට්‍රාන්ස්ෆර් කරනවද? :)
  4. TharushiKU

    My online E money journey Monthly $2000 after 6 months

    ලාභයි නෙ :rofl::baffled:
  5. TharushiKU

    My online E money journey Monthly $2000 after 6 months

    මම කවදාවත් ෆ්‍රී ඩොමේන් තියෙන ඔෆර්ස් ගන්නෙ නැහැ මම reddit එකේ දැක්කා කට්ටියක්ම එහෙම උනා කියලා දාලා තියෙනවා :shocked:
  6. TharushiKU

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    Your estimated revenue - Your YouTube Red revenue = Your estimated ad revenue 3,519.41 - 5.05 = 3514.36 ඔයාගේ ස්ක්‍රීන් ශොට් එකේ තියෙන්නෙ 3514.30 :P හැමෝම තම තමන් ගේ ඇනලයිටික් එක බලන්න, ගූගල් එකෙන් 100% දශමෙට ගනන් හදලා තමා රිපෝට් එකේ පෙන්නන්නෙ :)
  7. TharushiKU

    My online E money journey Monthly $2000 after 6 months

    අපෝ නැහැ ඒත් එහෙන් මෙහෙන් දන්නවා මල්ලියෝ:P
  8. TharushiKU

    My online E money journey Monthly $2000 after 6 months

    පියන් අයියට රිදිලා :lol:
  9. TharushiKU

    My online E money journey Monthly $2000 after 6 months

    ගොඩැඩීලා ෆ්‍රී දෙන ඩොමේන් එක එයාලා ගන්නේ නැද්ද හොස්ටින් එපා කිව්වම? :shocked:
  10. TharushiKU

    My online E money journey Monthly $2000 after 6 months

    ඔව් ඔයා නෙ වෙබ් හොස්ටින්ග් ගැන ලෝකෙටම කියලා දුන්නෙ නෙ? ඔයානෙ ලෝකේ පළවෙනුම සයිට් එක හැදුවෙත්? මාර වැඩ්ඩෙක් නෙ පියන් අයියා :lol::lol:
  11. TharushiKU

    My online E money journey Monthly $2000 after 6 months

    මම ඇහුවේ නැහැ නෙ මිනිහෝ මම කිව්වෙ නැව් ටෝක් දෙන මිනිස්සු විස්වාස කරන්න එපා කියලා :lol: ඒක කිව්වම තමුන්ට ඔය තරම් රිදුනේ තමුනුත් එහෙම නැව් ටෝක් කාරයෙක් නිසා
  12. TharushiKU

    My online E money journey Monthly $2000 after 6 months

    ගෝඩැඩී එකෙන් නොමිලේ දෙන ඩොමේන් එක ආයෙත් එයාලා ගන්නවා නෙ එතකොට අවුරුද්දෙන් අවුරුද්ද ඩොමේන් මාරු උනාම අපරාදෙ නෙ රෑන්ක් එක :baffled::eek: අනික තමන් කියක් හරි හොයනවා නම් ඔහොම හොස්ටින්ග් මාරු කර කර වෙලාව කන්නේ අපරාදෙ නෙ :)
  13. TharushiKU

    My online E money journey Monthly $2000 after 6 months

    තමුන් ශතයක් හොයලා නැත්තම් අනිත් අයට හොයන්න උදව් කරන්නෙ කොහොමද මිනිහෝ? :lol:
  14. TharushiKU

    My online E money journey Monthly $2000 after 6 months

    ඩොමේන් එක අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් කරන එක මෝඩ වැඩක් කිව්වම වෙබ් හොස්ටින්ග් කතාවක් මොකද්ද? ඩොමේන් එකයි හොස්ටින් එකයි දෙකක් කියලත් තවම දන්නෙ නැද්ද මොළ කාරයා? :lol::lol:
  15. TharushiKU

    My online E money journey Monthly $2000 after 6 months

    SEO ගැන ලොකු ලොකු කතා කියන අයට අහු වෙන්න එපා, එහෙම අයගෙන් කීයක් හොයලා තියෙනවාද ඇහුවම රිෆ්ලයිත් නැති වෙනවා :P රටටම උපදෙස් දෙනවා, ඒත් තමන් ශතයක් හොයලා නැහැ :rofl:
  16. TharushiKU

    ඇදුම් Factory Reject ඇදුම් ?

    බිස්නස් අයිඩියා කවදාවත් පරණ වෙන්නෙ නැහැ :rofl::P
  17. TharushiKU

    Wedding Video Editing

    ඒක නිකම් ඔය පේන්ට් වගේ කරකවලා ඉගෙන ගන්න බැරි එකක් :rolleyes: සෑහෙන්න ඉගෙන ගන්න තියෙනවා :baffled:
  18. TharushiKU

    ඇදුම් Factory Reject ඇදුම් ?

    ඩෙනිම් කලිසම් කිලෝ එක රුපියල් 27යි, ඉස්සර අපිට පොඩි සල්ලි ප්‍රශ්නයක් ඇවිත් ගෙනල්ලා විකුණුවා :P:rofl: ගත්ත කෙනා ගෙ ෆෝන් නම්බර් නම් ඉල්ලන්න එපා, මේ කිව්වෙ අවුරුදු ගානකට කලින් කතාවක් තවම හොයා ගන්න බැරි වෙන එකක් නැහැ එළියට බැහැලා බැලුවොත් :D;)

    No contents