කොමෙන්ට් වැඩියෙන් එන්නෙ ඉන්දියන් අයගෙන් කියලා කිව්වෙ, දැන් නම් ඉන්දියාව කියන රටවත් පෙන්නනෙ නැහැ අර වැඩියෙන් එන රටවල් ටිකේ
කොහොමත් වීව්ස් ආපු රටවල් දැන් ඉස්සරට වඩා වෙනස්, කැනඩාවත් නැහැ
දැන් මුළම තියෙන්නෙ ස්වීඩන්
තරඟයක් ඇති ඒ ඒ රටවල් වල ඉන්න අයට, ඒත් ලංකාවෙ ඉන්න අයත් එක්ක එහෙම කිසිම තරඟයක් නැහැ...