වරාය නගරය, චීනය, මත්තල හම්බන්තොට ගැන ඉදිරිපත් කරලා ඇති නිසා...........
1. කිසිම රටක් පිනට ණය දෙන්නේ නැ.....තමන්ට යමක් අපේක්ෂා කරලා තමයි ණය දෙන්නේ....ඒක කාටත් අදාළයි
2. ඇමරිකාව විශේෂ වෙන්නේ, ඇමරිකාව ණය දීලා බොරු ව්යාපෘති පටන්ගන්නේ ඒවා බංකොළොත් කරන අදහසින්මයි.......දැනට චීනය එහෙම කරලා නැ....ඒ අය...