1. PHBhagya

    Elakiri Slow ?

    ඔවු..
  2. PHBhagya

    ලංකාවේ උන් පයින් යද්දි පාරේ මැද යන්නේ ඇයි බං🤔🤔

    පේවුමන්ට් අවුල් මචං, ඒකෙ ගියාම මටත් පාර මැද යන්න හිතෙනව, වැහි දවස් වල, කඩ පිල් වල වතුර වැටෙන්නෙ පේවුමන්ට් එකට, ඒ මදිවට වහලෙ පීළි වල වතුර පයිප්ප කෙලින්ම හරවල තියෙන්නෙ පාරට, කකුල් තෙමෙනව වතුර ගලල.. සමහර තැන් වල ගල් ගලවල වෝටර් බෝඩ් එකෙන්. කකුල් පෙරලෙනව යද්දි. සමහර කඩ කාරයො බෝඩ් තියල, බඩු තියල...
  3. PHBhagya

    උදළු ඕන නෑ මෙන්න මැෂිම😎👍

    හප්පේ නව නිපැයුම්... උදැලලෙන් උදළු ගාන්න වෙන මහන්සියම මේකටත් මහන්සි වෙන්න එපැයි..
  4. PHBhagya

    ධම්මික පෙරේරා සමඟ හේලීස් වෙතින් ලංකාවේ අළුතින්ම supermarket 100ක්..😳

    නෑ.. නෑ.. එහෙම කියන්න එපා. සුපර් මාකට් වල පීක් එක යන්නෙ රෑ 7 යි 9යි අතර වගේ. හොඳ සේල් එකක් වදිනව ඒ ටයිම් එකේ... මිනිස්සු ඕවට නොයනවනං නොයන්න හේතුව කස්ටමර් සර්විස් එක තමයි. කැශියර් වල සර්විස් එක මදි... හදිස්සියට බඩුවක් ගන්න යන කෙනා, පොඩි කඩේකින් අරං යනව ඔය හේතුව නිසා... දැන් පොළවල් වල අමු...
  5. PHBhagya

    Nissan cefiro a33 | Help

    Fb15 Fn16 110 ක්‍රිස්ටල් ලයිට් ආපු අලුත් මොඩ්ල් එක. ෆැමිලියා bj5p කොරෝන ප්‍රිමියෝ at210 කරීන at212 නිවු ෆේස්.. මේකනං ටිකක් ගණං ඇති. ගාණට සෙට්වෙන ඒව තියෙනවද කියල බලන්න.
  6. PHBhagya

    Nissan cefiro a33 | Help

    ඕක මෙහෙමයි.. මට පොඩි අත්දැකීමක් තියෙන්නෙ වාහනේ ගැන. වැඩය පැදල කරල නෑ.. හැබැයි පැද්ද ටිකෙන් තේරුනේ ප්‍රිමියෝ කැලේ.. සැප පහසුව සෑහෙන තියෙනව, තෙල් ගැනනං කතා කරන්න එපා. මට කොහොමටත් ලඟ පදින්න 5ක් විතර තමයි කරන්නෙ... ඔය කියන තරං තෙල් කරනව ඇති කියල හිතන්න බෑ.. දුර දුවද්දි උපරිම 12ක් කරයි. මොකද...
  7. PHBhagya

    Questions කකුලේ නියපොතු කපනකොට

    ඔවු ඔවු... මම දැකල තියෙනව... කීල්ස් එකේ වැසිකිළිය ගැන, අසූචි මල්ල ගැන එහෙමත් දාල තියෙනව... සොරි.. ඒව මෙන්ශන් කරන්න බැරිවුණා ඉතිං..
  8. PHBhagya

    ඇත්තටම මිනිස්සු දුප්පත් වෙලා ඉන්නෙ ඇයි? කුරියර් අත්දැකීම් 01

    අයි ෆෝන් එකක්, ටීවී එකක් කියන්නෙ මොනවද කියන්නකො.. අත්‍යවශ්‍ය දේවල්ද... අනික අයි ෆෝන් විතරක් නෙමෙයි, ඔය හැට හැත්තැදහේ ෆෝන් පවා ගෙවාගෙන යන්න ගන්නවනෙ.. එහෙම පොඩි මුදල් වල භාණ්ඩ ගෙවන්න ගන්නව කියන්නෙ මොන පිස්සුවක්ද, ණය වෙන්න බය නැති ජීවිත..
  9. PHBhagya

    ඇත්තටම මිනිස්සු දුප්පත් වෙලා ඉන්නෙ ඇයි? කුරියර් අත්දැකීම් 01

    ඔවු...ඔවු.. තාත්ත ඒකත් කියල තියෙනව. පොළොන්නරුවෙත් තියෙනව ඕක.. අදටත් එහෙම තමයි ඉතිං ඇත්තම කතාව, ගෙවාගෙන යන්න ස්මාට් ෆෝන්, අයි ෆෝන් ගන්න උන් කොච්චර ඉන්නවද..
  10. PHBhagya

    Questions කකුලේ නියපොතු කපනකොට

    කිරියෙ අමුතු ප්‍රශ්න තියෙන එකා - රන්දික.. කිරියෙ මටමයි වෙන්නෙ - නදුන්.. කිරියෙ මට බෑ, මට අමාරුයි - අනුරාධ.. කිරියෙ ගණිකා මඩම - ඉන්දරේ
  11. PHBhagya

    දින්න තින්න තක දින් දින්

    රිදම් එකට පන්ච් එකට ඔටෝ වටන සීන් එකක් තියෙන්නෙ. මොනව උනත් බෙල්ල කරකවනකොට, කොන්ද යන්නෙ නැතිවෙන්න කොන්දට අත්දෙක තියාගන්න පුලුවන් ගාණට සිහිය තියෙනව... ගෑණියෙක් දැක්කම උන්හිටි තැන් අමතක වෙන පිම්පි පොරක් මට අනුවනං... අච්චර එකට හිටපු එකාව අලි බාගයක් වෙලා නතරවෙලා තියෙන්නෙත් ගෑණු දැක්කම මෙලෝ සිහියක්...
  12. PHBhagya

    ඇත්තටම මිනිස්සු දුප්පත් වෙලා ඉන්නෙ ඇයි? කුරියර් අත්දැකීම් 01

    මේ කතාව හරි... අපේ තාත්ත ඉස්සර ෆුඩ් ඩිපාට්මන්ට් වැඩ කරා. කාලයක් අම්පාරෙ වැඩකරල තියෙනව. එහෙ ගොයම් කපන කාලෙට එහෙ මිනිස්සු, පත කැසට් රේඩියෝ සෙට් අරගන්නවලු, හොඳට ඇඳපැළඳගෙන, පත චේන් දාගෙන, රේඩියෝ කරේ තියාගෙන සද්දෙට සිංදු දාගෙන, කඩ පිල් ගානෙ ඇවිදින එකලු කරන්නෙ.. ඔය ලල් එක මාසයක් තියෙන්නෙ නෑලු, අර...
  13. PHBhagya

    මූ පනස්දාහට දෙන service එක මොකක්ද බන්? 🤔🤔

    අර බ්‍රෑන්ඩ් නිවු වාහන වල වින්ඩ්ස්ක්‍රීන් පොලිශ් කරන එකෙකුත් ඉන්නව මේ වගේ... කොහොමටත්, සර්විස් තුනක සල්ලි එකතු කරල ෆුල් පේන්ට් එකක් ගහන්න පුලුවන්..😅 කහන සල්ලි තියෙන උන්ට හොඳයි ඉතිං, මූත් සතුටින් උනුත් සතුටින්... මගෙ ගැරේජ් එක තිබුණට, මූ ලඟ තියෙන ඩීටේලින් බඩු සෙට් එක හයින ලඟ තියෙනව කියලනං...
  14. PHBhagya

    Look back in to 2020

    මාස්ක් ගලවන්න වෙන එකක් නෑ කියල හිතුවෙ...
  15. PHBhagya

    Wahinawa 🌧️Extreme weather

    ගම්පහ..🥶
  16. PHBhagya

    🎬 ඇනා සොයා ආ ෂෝන්ගේ පුනරුත්පත්තිය - "Birth (2004)" 🎥🎞️

    මරු.. 👍👍 "ඇතා" වගේ හෙඩිම දැක්කෙ හැබැයි..
  17. PHBhagya

    මොන හුත්තක්ද බන් මේ? Middle east වල උන් ඩේටා, කෝල් යූස් කරන්නෙ නැද්ද

    ඩුබායි ගණං කියනව නේ... මම දන්න මනුස්සයෙක් හිටිය.. පොර කෝල් එක ඉවර වෙලා කට් කරන්නත් කලින් ඕෆ්ලයින් යනව... යන්තං පනිවිඩේ කියන්න විතරයි ඔන්ලයින් එන්නෙ...

    No contents