මම මචං, ජර්මන් වාහන ගැනනං දන්නෙ නෑ. ජපන්නං සෑහෙන වාහන ප්රමාණයක් පාවිච්චි කරල තියෙනව,
එහෙම ගත්තම,
සෙඩාන් කාර් වලට සාපේක්ශව පොඩි බම්පි ගතියක් තියෙනව. ලොකුවට අවුලක් නෑ මටනං ඒක.
ශීට් වල තියෙන්නෙ තනිකර වෑන් ගතියක්. ලෙග් පොසිශන් වෑන් එකක වගේ තියෙන්නෙ. එතකොට දුර යනකොට පහසුවක් තියෙනව...
බ්ලයින්ඩ්...