1. PHBhagya

    වාහන ඇතුලේ ඩිස්ටිඩිඩින් ප්‍රෙව්ශමෙන්

    D දාන එක හොඳ නෑ මම දන්න විදිහටනං, M1 එකේ නවත්තන්න පුලුවන්. හැබැයි ස්ටාට් කරනකොට N එකට දාන්න ඕනෙ.
  2. PHBhagya

    වාහන ඇතුලේ ඩිස්ටිඩිඩින් ප්‍රෙව්ශමෙන්

    සාමාන්‍යයෙන් ඔටෝ ගියර් වර්ග කීපයක් තියෙනව. ඒවයින් ගොඩක් තියෙන්නෙ, පරණ ඔටෝ වාහන වලට එන ටෝක් කන්වර්ටර් එක්ක එන සාමාන්‍ය ඔටෝ ගියර් පෙට්ටිය, ඊට පස්සෙ අලුත් වාහන වලට එන cvt ගියර් පෙට්ටිය. එතකොට amt කියන්නෙ ඔය දෙකෙන්ම වෙනස් වෙච්ච ක්‍රමයක්. මේක පාවිච්චි වෙන්නෙ පොඩි වාහන වලට.. මම දන්න තරමින්...
  3. PHBhagya

    වාහන ඇතුලේ ඩිස්ටිඩිඩින් ප්‍රෙව්ශමෙන්

    ඔවු. ඕකෙ තියෙන්නෙ AMT ගියර්. ඒ කියන්නෙ ඔටෝමැටිකලි චේන්ජ් වෙන මැනුවල් ගියර් පෙට්ටියක්. P එකක් නෑ. N එකේ පාකින් බ්‍රේක් දාල නවත්තන්න පුලුවන්. මම දන්න විදිහට පළ්ලං වල M1 එකේ නවත්තන්න පුලුවන්. එතකොට ගියර් එකට එන්ටර් වෙලා වගේ තියෙනව. හැබැයි ආයෙ ස්ටාට් කරනකොට N එකට දාන්න ඕනෙ.
  4. PHBhagya

    Gear Motor - ගියර් මෝටර්

    ගල්වල පැත්තෙ තමයි රවුමක් දාල බලන්න තියෙන්නෙ.. ඕල්ඩ්මූර් ස්ට්‍රීට්... මේකම නැතත්, මේකට ගැලපෙන හොයිස්ට් වලට එන ස්ලෝ මෝටරයක් හරි හොයාගන්න පුලුවන්.
  5. PHBhagya

    ඊයේ අයියගේ පුතා ඇහුවා මේ මාමලා දෙන්නා බාත්රූම් එක ඇතුලේ මොනාදා කරන්නේ කියලා.. 🛑

    ඉතිං වාහෙ උන් දෙන්න ටැප් එක හදලනෙ... ගෑණිට කක්ක බර තද වෙලා වැසිකිළි යාගන්න බැරිවුන නිසා තරහ ගිහින් තියෙන්නෙ.. ඕක පොඩි එකාට තේරුම් කරල දෙන්න... ගෑණු කෙනාගෙ අමාරුව අනිත් කොල්ල තේරුම් ගත්ත., ඉතිං ඒ කොලුව සොරි කියල ඉක්මනට එතනින් ගියා... නැත්තං කෙල්ලට ලැජ්ජයිනෙ..
  6. PHBhagya

    My reaction panel is not there...

    බොහොම ස්තූතියි කාරක සභික තුමා... නමුත් මෙතන වැරැද්දක් තියෙනව Phbhagya for payments කියල වෙනස් වෙන්න ඕනෙ... මොකද ගරු භාණ්ඩාගාරික විදිහට මම තමයි මෙතන සියලු මුදල් එකතුකිරීම් සහ, රඳවාගැනීම් භාරව ඉන්නෙ... කිරියට කොස්සක් ගෙනාවත් එකතු කිරීම් වෙන්නෙ මගේ හරහා විතරයි... මම ඊටපස්සෙ සභාපතිතුමාගෙ අවසරය යටතේ...
  7. PHBhagya

    BYD

    ගෙදරට සෝල තියෙනවනං, byd ගත්තට පාඩු නෑ... සෝල ගහල ගත්තත් කමක් නෑ. වෙසල් එක විකුණල හරි.. මගෙනං අදහස දැනට තියෙන වාහන දෙකම හයිබ්‍රිඩ්නෙ. අනික දෙකේම ගන්න පුලුවන් වැඩ සමානයි... එහෙවු එකේ ගෙදර සෝල කරල ඉලෙක්ට්‍රික් එකක් ගන්න එකේ අවුලක් නෑ. අමතරව තව පෙට්‍රල් හෝ ඩීසල් වෑන් එකක් වගේ තියෙනවනං සුපිරි ඉතිං...
  8. PHBhagya

    🌐😔 "Cyberbullying' නිසා තවත් වටිනා ජීවිතයක් අහිමි වුණු හැටි... 😔⚠️

    ශිකේ අපරාදයක්... මොනව උනත් සමහර මිනිස්සු ඉන්නව, ජීවිතේ තමන්ට ලංකරගන්න බැරි සතුට හොයන්න සෝශල් මීඩියා වලට එන... එහෙම කෙනෙකුට, එතනිනුත් සහනයක් නැතුව, අසහනේම විතරක් හම්බවුනොත්, මේ වගේ දේවල් වෙන්න පුලුවන්.. මොනව උනත්.. මමත් අද හිතාගත්ත කිසිම හේතුවකට, මේකෙ විහින් බුලි වෙන එකාලටවත්, පොඩි ජෝක්...
  9. PHBhagya

    Questions ඕමි වල කපෝති නීතියක් ගැන දැනගන්න වරෙල්ලා

    කපෝති ගහන්නෙ ඉල්ලල නෙමෙයිනෙ. කෝට් ගහන්නෙ ඉල්ලල. ඔය දෙකේ කැට හම්බවෙන විදිහෙ වෙනසක් තමයි තියෙන්නෙ. මම හිතන්නෙ.
  10. PHBhagya

    මට එකෙන් ජරා වැඩක් කරන්න යන්නේ

    ඇවෙන්ජර්ස් දෙවෙනි ෆිලුම බලන්න. එතකොට ඔයාට තේරෙයි. ඔයාගෙ අයි ටී දැණුමනං හොඳටම මදි... චිත්‍රපටි ටිකක් බලල දැණුම වැඩිකරගන්න වෙනව... විශන්, අල්ට්‍රෝන්ව අන්තර්ජාලයෙන් අයින් කරන්නෙ, අල්ට්‍රෝන්ගෙ ඔලුවෙ අත් දෙක තියල...
  11. PHBhagya

    What is the Strait of Hormuz ? 🚢⚓🛳️

    අපිව බේරල දෙන්න චීන දෙයියෝ...
  12. PHBhagya

    Food for the week

    යුද්ධෙට බයවුණා නේද...අහේනියක් එයි කියල...
  13. PHBhagya

    What is the Strait of Hormuz ? 🚢⚓🛳️

    මෙදා පොටේනං කෙලවෙනව හොඳම එකෙන්...
  14. PHBhagya

    Questions ඕමි වල කපෝති නීතියක් ගැන දැනගන්න වරෙල්ලා

    වැඩි කැට ගාණක් හම්බවෙනව... මට ප්‍රමාණ මතක නැහැ.. 3ක් වගේ තමයි මතක.. පැරදුනොත් කැට 4ක් දෙන්න වෙනව මතක විදිහට...
  15. PHBhagya

    වඩු වැඩ ඉගෙනගමු

    හම්මට සිරි මරු.. මමනං වැඩ කරාට මෙලෝ දෙයක් දන්නෙ නෑ... ලී ගැන, වැද්දුම් ක්‍රම ගැන එහෙම දන්නෙ නෑ එහෙමට. කරන්නං වාලෙ කරන්නෙ...

    No contents