1. PHBhagya

    එළකිරි ජනාධිපතිවරණයක අවශ්‍යතාව - 2024

    හපොයි නෑ..😥 හිත රිද්දන්න එපා... තියෙන වාහනේ වික්කොත්, ඒකෙන් බුරියානියක් කාල බකන් නිලං ඉන්න තමයි වෙන්නෙ, දැන් තියෙන වාහන මිළත් එක්ක..
  2. PHBhagya

    Questions ඕමි වල කපෝති නීතියක් ගැන දැනගන්න වරෙල්ලා

    මතක විදිහට පළවෙනියට බෙදන කොළ හතරෙන් ඉල්ලල ගහන එක හාෆ් කෝට්, හාෆ් කෝට් ඉල්ලන එකා සේරම කොළ ටික තනියම දිනාගන්න ඕනෙ... පළවෙනි කොළ හතරෙන් පස්සෙ තුරුම්පු කියල, දෙවෙනි අත බෙදන්න කලින් හාෆ්කෝට් ඉල්ලන්න ඕනෙ.. ෆුල් කෝට් ඉල්ලන්නෙ අත සම්පූර්ණ බෙදල ඉවර වුණාම. මෙතනදිත් හැම අතක්ම ඉල්ලන එකා දිනාගන්න ඕනෙ...
  3. PHBhagya

    Questions ඕමි වල කපෝති නීතියක් ගැන දැනගන්න වරෙල්ලා

    මේකලාගෙ අවතාර වෙනස් කරල මොකාද කියල හොයාගන්න බෑ...
  4. PHBhagya

    උබල Po*N බලන්නේ..

    :angry::angry:
  5. PHBhagya

    එලකිරි කේන්දර හොරා, Aka සාම්බ්රානි පොන්sh ජාතකය

    බය කරන්න එපා වාහෙ... මම මුලින්ම කිවුව බොටයි බල්ලටයි ඕක හරියන කෙලියක් නෙමෙයි කියල...
  6. PHBhagya

    බිරිඳ සමඟ රණ්ඩු වී කාර් ඵක අැතුලට ගිහින් ගිණි තියා ගත් සැමියා..🔥

    හම්මට ඔයාලගෙත් එහෙම එකෙක් ඉඳල තියෙනවද... මං කියන පොර කිරිල්ලවල. දැන් මිනිහ නැතිවෙලත් අවු 15කට වැඩියි. ඉතාලියෙ හිටියෙ. මැරුණෙත් එහෙදි...
  7. PHBhagya

    ඊලග දවසේ ගේ ලගින් අයිස්ක්‍රීම් යනකොට ,

    හරිනෙ. ඔය තියෙන්නෙ පටන් අරගෙන...
  8. PHBhagya

    බිරිඳ සමඟ රණ්ඩු වී කාර් ඵක අැතුලට ගිහින් ගිණි තියා ගත් සැමියා..🔥

    අපේ මාම කෙනෙක්, ඩෝප් වැඩි වෙලා ගෙදර ඇවිල්ල නැන්ද දොර ඇරල නෑ... මාම දොර ඇරියෙ නැත්තං ලිඳේ පනිනව කියල, ඒත් දොර ඇරල නෑ... පස්සෙ පොර නැන්දව බයකරන්න පත ගලක් ලිඳට දාල... ලිඳට ගල වැටෙනකොට, වතුර සද්දෙට අමතරව ටිකක් අමුතු සද්දයක් ඇහුනලු... පහුවදා බලනකොට, ගල වැටිල තියෙන්නෙ වතුර මෝටරේ උඩට, මෝටරෙත් කඩාගෙන...
  9. PHBhagya

    ඊලග දවසේ ගේ ලගින් අයිස්ක්‍රීම් යනකොට ,

    ෑ නෑ... මම දැක්ක මේක කම්පෝස් කරල තියෙනව, අයිස්ක්‍රීම් මියුසික් එකත් එක්ක. ඉදිරියේදි පාර තොටේදි ඇහෙයි කියල හිතනව... එහෙම වුනොත්, "කැඩුනු පුටු වලට ප්ලාස්ටික් බේසං" වගේ හැම තැනම වසංගතයක් වගේ බෝ වෙයි... සාධාරණයි එහෙනං ඒ ලෙවල් එකට තදවෙන එක...
  10. PHBhagya

    ඊලග දවසේ ගේ ලගින් අයිස්ක්‍රීම් යනකොට ,

    ඇත්තටම අයිස්ක්‍රීම් එකක් කීයද, පවුන් වලින්. 9ක් කියන්නෙ වැඩිද...
  11. PHBhagya

    ඊලග දවසේ ගේ ලගින් අයිස්ක්‍රීම් යනකොට ,

    මහා සාපයක් වෙන පෙර නිමිති පෙනී යනවා..
  12. PHBhagya

    නොදන්න තැන්වල වතුරට බැස්සාම මේක තමයි අවසානේ

    ඔවු.. අනිවා. අයියගෙ පොඩි එකාවත් දැන් මගේ කටේ බලේට ස්විමිං යවනව.. තරඟ වැඩක් නෑ. වතුරකට වැටුනම එකෙක් ඇවිල්ල කඹයක් දානකල් හරි ගිලෙන්නෙ නැතිව ඉන්න පුරුදු වෙන්නවත් අඩු තරමෙ..
  13. PHBhagya

    සුපිරියක් මග එනෝ > Frankenstein | Guillermo del Toro

    බලන්න ඕනෙ අනිවා..
  14. PHBhagya

    🔴dilann කිරියෙන් පන්නමුද?

    දූපිය... දූපිය... දුප්...
  15. PHBhagya

    සුපිරියක් මග එනෝ > Frankenstein | Guillermo del Toro

    හම්මට සරි... ඒකද මේ...
  16. PHBhagya

    උබලා කැමතිම කාටූන් එක

    සෝරෝ බැට් මෑන් ගලිවර් වළස් මාමා කවුද බෝයි පරණ සීරීස් එක (සිගා ඔතල ගහන එක)
  17. PHBhagya

    මම අද නුවර ආවා

    ඔවු, නිදහස් තැනකට ගියාම පොඩි ගතියක් තියෙනව තමයි... හැබැයි නුවරනං එහෙම දැනෙන්නෙ නෑ. මට නුවර කිවුව ගමං මතක් වෙන්නෙ, ට්‍රැෆික් එකයි මුඩුක්කු අහු මුලු පාරවලුයි...
  18. PHBhagya

    හුලගක් එහෙම හැමුවද උබලට🙄

    සිරිසේනද තෝ...

    No contents