කිරිපණුවන් හොඳින් ඉන්නවද...,
අදත් ඔබතුමන්ලාගේ ගරු භාණ්ඩාගාරික මහතා මහතා මහතා විසින් අරං ආව පොඩි ටෙක් නූලක්...
මේක නිකම්ම කෑලි රී ප්ලේස් කිරිල්ලක් නොවන නිසා මේ කයිවාරුව ටිකක් දික් වෙයි..,
මගේ දුකට සැපට තියෙන අතිජාත වාහන සගය,
1995 නිශ්පාදනය කරපු නිසාන් ප්රෙසිය R11 එකක්...
මේ වාහනේ බොඩි...