ඌ මැරුණ එක ගැන නම් කණගාටුයි මචෝ. හැබැයි උඹේ තියන හොද මනුස්ස ගතිය ගැන සතුටුයි. ඔහොම වුනහම ඔය සත්තුන්ගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට වෙන හානිය වැඩිනේ මචං. ඒ නිසා උන් ජීවත් වෙන්න තියන හැකියාව අඩුයි. ගොඩක් කුරුලු විශේණ වල කකුලක් කැඩුනත් උන් කන්නේ නැතුව ඉදලා මැරෙනවා.
උඹ කරපු වැඩේ අගය කරනවා මචං. පිංසිද්ධ වෙන වැඩක්.