ඒ්ක ඒ වෙලාවෙ සිටුවේශන් එක අනුව තමයි...
රිකවරි වෙන්න පුලුවන් දෙයක් වුනොත්, ඒ කියන්නෙ,
රස්සාව, දේපළ, වාහන වගේ දෙයක් නැතිවෙනව වගේ දෙයක්නං, විරුද්ධ පාර්ශවයට නීතිය පැත්තෙන් කරන්න පුලුවන් දෙයක් කරන්න ට්රයි කරල බැරිනං අතහරිනව...
ජීවිතයක් සම්බන්ධයිනං.., වැඩිහිටියොත් අතහරිමුකො.. ළමයෙකුගෙ වගේ වුනොත්...