හරිම ලස්සනයි නේද? පිට්ටු බම්බුවත් හදාගෙන එන කාලේ.. මේකේ තියන තැන ටික කියන පලයන් උඹල දන්න.
ඉන්දියානු සංස්කෘතිය ලංකාවට එන්න කලින් Good old days
ඉන්දියානු සංස්කෘතිය ලංකාවට එන්න කලින් Good old days
ඔය ලයින් එක, ඉස්සරට වඩා දැනුයි පුතා ලස්සන...
ලංකාවට ආවම ගෝල්ෆේස් ඇවිත් බලන්න...
@NRTG තමුසෙ මොකද කියන්නෙ... ලඟපාත එකානෙ...
සහතික ඇත්ත ඩාලින්.....ඔය ලයින් එක, ඉස්සරට වඩා දැනුයි පුතා ලස්සන...
ලංකාවට ආවම ගෝල්ෆේස් ඇවිත් බලන්න...
@NRTG තමුසෙ මොකද කියන්නෙ... ලඟපාත එකානෙ...
ලඟපාත කිව්වේ ඌ ගෝල්ෆේස් එකේ ඉස්සෝ වඩේ කරත්තයක්වත් දාලද?
මිනිහගෙ ගම ඇතා වැටුන වැව... ඔය කිට්ටුව බෝඩ් වෙලා ඉන්නෙ. ජොබ්නං එකක් කියල නෑ. කාලයක් පාකින් එකේ ටිකට් කැඩුව, කපල් බය කරල සල්ලි ගත්ත තව කාලයක්..., ගෑණියෙකුගෙන් ගුටි කාල ඉස්පිරිතාලෙත් ඉඳල තියෙනව. ඊට පස්සෙ ඒ වැඩේනං නතරවුනා...ලඟපාත කිව්වේ ඌ ගෝල්ෆේස් එකේ ඉස්සෝ වඩේ කරත්තයක්වත් දාලද?