1. PHBhagya

    හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වේ !!!

    හමමට එයිට්කින්ස් එකත් මනුස්සයගෙද...
  2. PHBhagya

    මුන් ලොකු වෙන්ඩ කලින් ලන්කාවෙන් පැනගන්ඩ ඕන

    හතේ පොත අයින් කරපු එකේ විපාක...
  3. PHBhagya

    Cock sounding ආසවක් ආවා

    ඉසපිරිතාලෙට ගිහිල්ල බොරු ලෙඩක් කියාගෙන ඇඩ්මිට් වෙන්න.... චූ යන්නෙ නෑ කියල කියන්න... එතකොට, නර්ස් නෝන කෙනෙක් ඇවිල්ල ඔය වැඩේ කරල දෙයි... හැබැයි ලොකු දොස්තර මහත්තය ඩිස්චාජ් කරනකල්, ගලවන්න හම්බවෙන්නෙ නෑ...
  4. PHBhagya

    🙄 වලතරය, අනුරාදය & නදුන

    කේන්දර පප්ප... කොහෙද හිටියෙ...
  5. PHBhagya

    Car Booster Seat Help

    අපෝ උස තියන්න එපා මනුස්සයො... දුර යද්දි, කෙන්ඩ රිදෙන්න ගන්නව... කස්ටම් හදාගන්න බැරිද, කුශන් කඩේකින්.
  6. PHBhagya

    මේ වගේ එකක් හදාගන්න කීයක් විතර යයිද

    බෙන්ඩර් එකක් තියෙන තැනක් අල්ලගත්තනං ලස්සනට නමාගන්න පුලුවන්...
  7. PHBhagya

    මේ වගේ එකක් හදාගන්න කීයක් විතර යයිද

    බේස් එක ටිකක් එළියට හිටින්න හැදුවනං එහෙම වෙන්නෙ නෑ...
  8. PHBhagya

    AC කාමරේ මදුරුවෝ 🦟🦟🦟

    ඒ මොක්කුද, බල්ලො වගේ ජාතියන්ද...
  9. PHBhagya

    හොරකම් කරනවා. මොකද කරන්නේ ඒකට

    හෙන අමාරු වැඩක්. ඩඩ්ලිගෙ මෙතඩ් තමයි පාවිච්චි කරන්න තියෙන්නෙ. වාහන වලට gps හයි කරල, රූට් එකෙන් පිට, අතරමග නතරකරන ඒව බලල තොරතුරු විමසන්න... ස්ටොක්, ඔඩිටින්, අක්කරයකින් එන අස්වැන්න දන්නවනෙ. ඒව අඩු වෙනවනං, සේවකයො වගකියන්න ඕනෙ තැනට පත්කරන්න වෙනව.. ඔඩිට් ශෝට් වලට වගකියන්න මැනේජර්ල පත්කරන්න ඕනෙ...
  10. PHBhagya

    බයික් මිලට කුමක් වෙයිද

    අඩුවට අරං, කිලෝමීටර් 500ක්වත් පදිනකල්, අඩුවුනා කියල ශුවර් කරන්න බැරි කාලයක් මේක..
  11. PHBhagya

    බොරු කීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි !!

    මේව ai එඩිට්... තරයේ හෙලා දකිනව...
  12. PHBhagya

    AC කාමරේ මදුරුවෝ 🦟🦟🦟

    මදුරුවෙක්වත් කවාගන්න පින නැති උං... කරුම ජීවිත.. @Solo Rider
  13. PHBhagya

    හාල්

    අවුලක් නෑ. මෝඩ උනත් උන්දැල, මාව මේ රටේ බත් කාල ඉන්න පුලුවන් ලෙවල් එකට හැදුව මදෑ... සෝමාලියාවෙ තණකොළ කණ ලෙවල් එකට හදන්නෙ නැතුව...😅
  14. PHBhagya

    හාල්

    මොකක්ද රට, සෝමාලියාවද... ඇයි යකෝ මෙහෙන් කෑම ගෙනියන්න තරං අහේනිය තියෙන රටවලුත් තියෙනවද...
  15. PHBhagya

    AC කාමරේ මදුරුවෝ 🦟🦟🦟

    කොයිල් එකක් පත්තු කරල, දොර ජනෙල් වහල පැය දෙකක් විතර තියන්න... ඊට පස්සෙ, දොර ජනෙල් සේරම ඇරල දාල තියන්න. හවස හතරටවත් කලින් දොර ජනෙල් වහල දාන්න...
  16. PHBhagya

    මේ බීච් එක සුද්දොන්ට විතරයි..ලෝකල් උන් පලයව් යන්න...😅

    මේ කතාවනං හරි... යන තැන හරියට ඉන්නවනං ඕනෙ එකෙක් සලකනව... හොටෙල් එකකට ගියත් ඒ විදිහට හැසිරෙනවනං, ඒවයෙ උන් සුද්දන්ට වඩා හොඳට සලකනව...
  17. PHBhagya

    මේක නම් සිරා සිංදුව නේද?

    ඔවු.. මාර අදහස්..
  18. PHBhagya

    දෙමළෙක් හදපු පට්ට වාර්තාමය වැඩසටහනක් මෙන්න.....

    යසයි යසයි... ෆුල් එක බලන්න ඕනෙ...

    No contents