දිනකට 17,000ට කුඩු අද්දවන්,පස්සේ වස දුන්නා මල්&#3517

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    දිනකට 17,000ට කුඩු අද්දවන්,පස්සේ වස දුන්නා මල්&#3517

    අපේ ගෙවල් ළඟ මල්ලි කෙනෙක්.
    එයා වැඩ කරේ යුනියන් ප්ලේස් වල.
    එයාට වැඩට එන යන අතරේ කෙනෙක්
    සෙට් වෙලා.

    එයා කියලා තියෙනවා දවස් 4න් 4ට
    එයා දෙන පාර්සල් එක ජයික් හිල්ටන්
    එකේ කාර් පාරක් එකට හෝ ඒකෙ
    එයා කියන තැනට ගෙනත් දෙන්න
    කියලා. ඒ වෙනුවෙන් හැමදාම පාර්සලේ
    ගෙනිහින් දුන්නම 17,000 දීලා
    තියෙනවා. :eek:

    මේ වැඩේ මාස 8ක් තිස්සේ වෙලා.
    යාලු වෙලා ඉන්න නංගිට විතරයි
    කියලා තියෙන්නේ. මේ විදිහට වැඩේ
    ගියා.:sorry:

    ඒත් පෙරේදා මේ මල්ලිට වස දීලා කන බොන
    කෑමක් එක්ක.වෝර්ඩ් ප්ලේස් හරියේදී කාර් එකේ එද්දී එහෙමම
    අමාරු වෙලා ලේ වමනේ දාළා. අන්තිමට
    කිසිම කෙනෙක් නොදැන වාහනේ ඇතුලෙම මැරිලා.:(


    ඒ නිසා උඹලත් පරිස්සමින්.. !

    :nerd:




     
    • Like
    Reactions: Blacker

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    එහෙනම් ඩස් මොනාහරි වෙන්නැති පටවලා තියෙනනේ..:nerd:
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ලක්ෂ 10ක් වගේ නේ හම්බ කරන් තියෙන්නෙ
    දැක්කා නෙ වැඩි තන්හාවට ගිහින් අන්තිමට උන දේ :(:eek:
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    ලක්ෂ 10ක් වගේ නේ හම්බ කරන් තියෙන්නෙ
    දැක්කා නෙ වැඩි තන්හාවට ගිහින් අන්තිමට උන දේ :(:eek:

    kohomada ban laksha 10 enne uba nam patta dial eka lol
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    වැඩේ කරගෙන මූට පුල්ලිය තියල වගේ. පත්තරේකවත් දැක්කෙ නෑ නෙ බං මෙහෙම සීන් එකක්.
    අපරාදෙ. කොහොමත් අතරමැදි කේස් වලදි පුල්ලිය වදිනව කවද හරි.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඕක කලා වගේම ඒකෙන් වෙන්න පුලුවන් අතුරු විපාක ගැනත් කල්පනවෙන් හිටිය නම් ගේම ගහලා මාරු වෙන්න තිබ්බා ලස්සනට...
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,557
    16,394
    113
    ඕවා කරනකොට ඕවත් හිතන්න එපයි. පවු ඉතින්.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    එහෙනම් ඩස් මොනාහරි වෙන්නැති පටවලා තියෙනනේ..:nerd:

    ඔව් එහෙම දෙයක් තමයි...

    දැන් කෙල්ල ඇරස්ට් කරලා එයත් කුඩු අද්දා කියලා.
    :dull:
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ඔව් එහෙම දෙයක් තමයි...

    දැන් කෙල්ල ඇරස්ට් කරලා එයත් කුඩු අද්දා කියලා.
    :dull:
    හොඳම වැඩේ
    තමන් ගෙ කොල්ලා නරක විධිහකට සල්ලි හොයනවා කියලා දැන ගෙනත්
    ඒකෙන් ඒ මනුස්සයව අයින් කර ගන්න හරි නැත්තම් අයින් වෙලා හරි නොගියට
    ඔන්න ලැබිලා තියෙනවා දඬුවම ;)