උබලගේ_ගෙදර මාසික වියදම කීයද?

මාසික වියදම?

  • RS 15000-25000

    Votes: 21 18.6%
  • RS 25000-35000

    Votes: 25 22.1%
  • RS 35000-45000

    Votes: 20 17.7%
  • RS 45000-55000

    Votes: 8 7.1%
  • RS 55000-65000

    Votes: 9 8.0%
  • RS 65000-75000

    Votes: 5 4.4%
  • RS 75000+

    Votes: 25 22.1%

  • Total voters
    113

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
Eka thama baye inne :sorry:
නිකම් සල්ලි ඉතුරු වෙන්නෙම නැහැ වගේ නෙ?
කීයක් හරි ඉතුරු උනොත් ඒකත් වියදම් වෙන්න මොනාම හරි වැඩක් වැටෙනවාම වගේ නෙ? :baffled:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :P:P

    එළකිරි ත්‍රෙඩ් බලලද කොහොදේ රවියා ටැක්ස් ගහන්නේ?මේකේ ඉන්න පට්ට සල්ලිකාරයෝ ටිකක්..මන් විතරද කොහේදෝ දුප්පත් :sorry:

    kwid එකක් තියන එකෙක්ව දුප්පතෙක් කියල සලකන්න බෑ... :P
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    :P:P

    එළකිරි ත්‍රෙඩ් බලලද කොහොදේ රවියා ටැක්ස් ගහන්නේ?මේකේ ඉන්න පට්ට සල්ලිකාරයෝ ටිකක්..මන් විතරද කොහේදෝ දුප්පත් :sorry:

    apith duppath ban :(
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    :sorry:

    හෙන්‍රිගෙන් ලෝන් එකක් ගහගන්න බලමු..:baffled:

    උන් අපි වගේ දුප්පත් අයව ගණන් ගන්නේ නැහැ බන්..උබ ඉල්ලලා බලපන් රුපියල් 1000ක් උගෙන්,දෙනවද බලන්න :sorry:

    මේ ගහන බදුත් එක්ක කොහොම මිනිස්සු ජිවත් වෙන්නද :eek:

    මැරීගෙන වැඩ කරලත් එක තැන බන් අපි හැමදාම..කලකිරිලා ඉන්නේ :(

    අද ගියා ඇදුමක් ගන්න birthday present එකකට,අම්මෝ කඩ වල සෙනග පිරිලා..මිනිස්සු ඇදුම් නැතුව වගේ ගන්නේ :shocked::shocked: රවියා බදු ගහන එක සාදාරනයි කියලා හිතෙනවා කඩේකට ගියාම :baffled:

    මටත් දැන් හිතිගෙන එන්නේ මෙහෙන් යන්න :yes:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උන් අපි වගේ දුප්පත් අයව ගණන් ගන්නේ නැහැ බන්..උබ ඉල්ලලා බලපන් රුපියල් 1000ක් උගෙන්,දෙනවද බලන්න :sorry:

    මේ ගහන බදුත් එක්ක කොහොම මිනිස්සු ජිවත් වෙන්නද :eek:

    මැරීගෙන වැඩ කරලත් එක තැන බන් අපි හැමදාම..කලකිරිලා ඉන්නේ :(

    :sorry: :sorry: