මයිත්රීපාල_සිරිසේන theame song
ගොඩක් අය අනුමාන කලා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ජනාධිපතිවරණ තේමා ගීය නිර්මාණය කලේ සහ ගායනා කරන්නේ කසුන් කල්හාර විසින් බව.
සිතූ පරිදිම එය සත්‍යයක්.
කසුන් කල්හාර, සමනලී ෆොන්සේකා , ඉන්ද්‍රචාප ලියනගේ මොහාන් රාජ්, අමා විජේසේකර ඇතුළු තරුණ පරපුරේ කලාකරුවන් පිරිසක්...