ඔක්ලොහෝමා ජනපදය අංකුඹුර චන්ද බල ප්‍රදේශය .... ට්‍රම්ප් මහතා ඉදිරියෙන්
![]()

thopi lankawe chande dannawath yanne na habai americawe ewa balanawa![]()
නෑ බන් පොඩි ඩැමේජ් එකක් තියෙනවා.
රිපෝර්ට් එකේ තියෙනවා " Partial injury of ACL with buckling of PCL " සහ " small left knee joint effusion "
ඔය 2 ගූගල් කරලා බලන්න එතකොට පෙන්නනවා. ඒ වගේම ligament (කන්ඩරාවක්) එකක් ඉරිලාලු

බෑ බෑ මට ස්කූටරයක් ඕනි.හොයලා දියන්
ගන්නවනම් බජාජ් එකක්ම ගන්න ඒවට පාට්ස් ඕන තරම්. වෙස්පා වලටත් ටූ ස්ට්‍රෝක් ත්‍රීවීල් වල එන්ජින් පාට්ස් ගැලපෙනවලු. පාට්ස් සම්බන්ධයෙන් නම් බය වෙන්න දෙයක් නෑ ලෙඩ ගොඩකට අහු වුනේ නැත්නම්. හැබැයි ඉතින් ඕවල ලෙඩ එන්න කියල දේකුත් නෑනේ. හරියට හදාගත්තොත් හරි

මමත් අවුරුදු 10කට විතර කලින් ගෙදරදි ලිස්සල වැටිල දනිස්ස වැදුන බිත්ති මුල්ලක. දැන් ඒ දනිස්ස ටික ටික රිදෙනවනෙ![]()

උබලටත් මාර ඇකේපුමාරුවක් තියෙන්නෙ විහින් අමරුවෙ වැටෙන්නබජාජ් එකක් හොයලා දියන්කෝ.ශ්‍රී නම්බර් එකක්

දැන්නම් එපා වෙලා බන් ඉන්නේ.BYK එක තාම ගරාජ් එකේ.ඒකා ඒක හදන්නේ නැතුව බයිලා ගගහා ඉන්නවා.දවසක් නිවාඩු දාලා ගැරිජ් එකේ ලගින්න යන්න වෙලා තියෙන්නේ

දැන්නම් එපා වෙලා බන් ඉන්නේ.BYK එක තාම ගරාජ් එකේ.ඒකා ඒක හදන්නේ නැතුව බයිලා ගගහා ඉන්නවා.දවසක් නිවාඩු දාලා ගැරිජ් එකේ ලගින්න යන්න වෙලා තියෙන්නේ
ජන්තු අයියා;20897011 said:BYK එකක් ගත්තද?උබටද මචං මම ඕක ගන්න එපා කිව්වේ?