මොන හු# යන්නක්ද බන් මේක
දෙයියනේ කියලා කැල්ලක් ටෝක් කර කර හිටියා කුකුළනි. මම කැමතිද කියලත් ඇහුවා. පස්සෙ උත්තරයක් දෙන්නම්ලු. ටෞකන්න.
ඒත් මැසේජ් කරද්දි ඔයා මගේ පැටියා. මගේ වස්තුව කියලා මැසෙජ්ජ් එවන්නෙ. මට නම් මේ කෙල්ලොන්ව තේරුම් ගන්න බැහැ.
එක්කො මේකිට කෙලින්ම කැමතියි කියන්න ලැජ්ජයි, නැත්නම් මට ඊළගBOOT එක සෙට් වෙන්න ආසන්නයි.
ඇයි බන් ලංකාවේ කෙල්ලොන්ට දෙයක් අහපුවම කෙලින් උත්තරයක් දෙන්න බැරි. සිංහල ,මුස්ලිම්, දෙමළ ඔක්කොම උන් එකයි.

දෙයියනේ කියලා කැල්ලක් ටෝක් කර කර හිටියා කුකුළනි. මම කැමතිද කියලත් ඇහුවා. පස්සෙ උත්තරයක් දෙන්නම්ලු. ටෞකන්න.
ඒත් මැසේජ් කරද්දි ඔයා මගේ පැටියා. මගේ වස්තුව කියලා මැසෙජ්ජ් එවන්නෙ. මට නම් මේ කෙල්ලොන්ව තේරුම් ගන්න බැහැ.
එක්කො මේකිට කෙලින්ම කැමතියි කියන්න ලැජ්ජයි, නැත්නම් මට ඊළගBOOT එක සෙට් වෙන්න ආසන්නයි.ඇයි බන් ලංකාවේ කෙල්ලොන්ට දෙයක් අහපුවම කෙලින් උත්තරයක් දෙන්න බැරි. සිංහල ,මුස්ලිම්, දෙමළ ඔක්කොම උන් එකයි.

100% agreed 