හොද power bank එකක්

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    මචන් හොද power bank එකක් ගන්ඩ link එකක් දීපල්ලකො .orginal එකක් වෙන්ඩ ඔනෙ 15000mah වලින් උඩ වෙන්ඩ ඔනෙ.ඉක්මනට චාජ් වෙන්ඩත් ඔනෙ.දැනට use කරන උන් කියපල්ලකො හොද brand එක්කුයි ගන්ඩ තැනකුයි .ඔන්ලයින් ගන්ඩ තියෙ නම් ලින්ක් එකත් දගෙනම යන්ඩ .

    Budget rs 15000 k maximum

    රෙප් වලින් සලකනු ලැබේ
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    mama online gatta ban eka hari naha. ube budget eka dapan. ethakota udaw karana ayata lesi
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,161
    1,298
    113
    ගඟ ළඟ
    oms ලගේ එකක් තියෙනවා ඒක 10000mah මන් පාවිච්චි කරනවා ,ෆුල් චාර්j වෙන්න පැය 10 කිට්ටු වෙන්න යනවා 15000 මිල.කොටුවෙන් ගත්තේ
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    You may like this :)
    Yes, check the brand called "Anker". It's a US based company.
    They have large product lineup. Not just Power Banks, they make portable car chargers, usb chargers, cables, laptop batteries (specially for MacBooks) & etc.

    Their power bank lineup consist of portable mini power banks <10,000mAh to portable bit heavy(300g) 20,000+mAh power banks.

    I have an Anker PowerCore 20100 (20,100mAh) power bank & it's perfect.


    https://www.anker.com/products

    e4iNeg2.jpg


    nwBeGqG.jpg


    edCgqjY.jpg


    GAwLkeI.jpg


    g9fYGla.jpg


    fzKaPpS.jpg


    tcGKd6r.jpg