පලවෙනිදා වර්ඡනය
පලවෙනිදා බස් වර්ඡනය තියන්න නේද හිටියේ ඔන්න දැන් දුම්රිය වර්ඡනයත් එදාටම තියනව කියලා කියන්නේ බඡට් එකට විරුද්ධව එකත් පලවෙනිදා ලු .දැන් කොච්චි ස්ට්රයික් කරනවා කිව්ව හින්ද බස්රථ සංගම් වල සමහර අය දැන් වර්ඡනය කරන්නේ නැතිලු එදාට ගතමනාව වැඩි හින්ද.ඔන්න ඔහොමයි ලංකාවේ වර්ඡන කරන්නේ .