අතීතයේදී ජපානයේ එක්තරා ගමක කරුණාවන්ත සියා කෙනෙකුයි ආච්චි කෙනෙකුයි ජිවත් උනා. වසන්ත කාලේ එක්තරා දවසක මේ දෙන්නා එක්ක අග්ගලා හැදුවා. එතකොට එක අග්ගලාවක් බිම වැටිලා පෙරළි පෙරළි යන්න පටන් ගත්තා. ආච්චි පුදුමයෙන් බලා ඉද්දි සියා අග්ගලාව අල්ලා ගන්න පස්සෙන් දිවුවා. අග්ගලා ගුලිය පන තියන දෙයක් වගේ වේගෙන්...