රාජපක්ෂලා LOLC සමග කළ මේ ග්‍රහලෝකයේ ඇති අපූරුම ලීසිං මගඩිය . ලක්ෂ 69 ක් වටිනා වාහනයට ලක්ෂ 135ක් ගෙවලා: වාහන ගණන 77 යි, ලැයිස්තුව මෙන්න
රාජපක්ෂ රෙජීමයේ වනචර දශකයක පාලන සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයත් LOLC සමාගමත් එක්ව සිදුකළ නීලකාස දූෂණයක්
ජනාධිපති ලේකම් කාර්යාලයට අළුතෙන් වාහන ලබාගැනීම...