1. Roddk da

    ඇයි බන් Facebook එකක් ලෝකෙට අවේ🤣 ලෝකෙටනම් කමක් නැ මුන් ලංකාවට දුන්නෙ ඇයි

    සතියෙන් සතියට ඒකට යන්න බැ වලියක් එක්කො බොරුවට ප්ලාස්ටර් ගහාගෙන හෑලි ලියනවා එක්කො FB වීරයෝ හාමුදුරුවන්ට බනිනවා 🤣🤣
  2. Roddk da

    ඇත්තටම එහෙම වෙන්න ඕනද බන්?

    මම දැක්කා ගොඩක් මේ වගේ හෑලි ලියලා තියෙනවා ගොඩක් අම්මලා වේවා දැන් අලුතින් ඉපදෙන අම්මලා වේවා එයලා හදන්නෙ පිරිමි දරුවා ඇවිදින්නත් කලින් ඉදන් කසාද බදින එකට පුරුදු කරන්න😂😂 මොකද බදින ගැනු දරුවො සතුටින් ඉන්න නම් පොඩි කාලෙම පිරිමි දරුවා හරියට හදන්න මොන විකාරයක්ද මේ
  3. Roddk da

    මොකද්ද බන් මේ සීන් එක😂😂

    මම මේ පෝස්ට් එක ගැන නෙමේ අහාන්න අවේ මම දැක්කා මේ කෙල්ලගේ නහායෙ ප්ලාස්ටර් එකකක් ගහාගෙන😂 දිග හෑල්ලක් ලියලා තිබ්බා එ කෙල්ලට ගහලා කියවලවත් ඉසුරු ගැන කියලත නැ ඇයි එතකොට මිනිස්සු ඉසුරුට බනින්නෙ🥲 කෙල්ලෙක්ගෙ නහායෙ ප්ලාස්ටර් එකක් තිබ්බා කියලා
  4. Roddk da

    BOC FDගැන දන්නෙ කවුද?

    හායි මම මේ ගැන කලින් අහලා ඇප් එකක් දාගත්තා මගේ කතාව මේකයි මම බැංකුවෙ ගානක් දලා තියෙන්නෙ FD කියලා එහෙකට මාස හයෙන් හයට මම ඇප් එක දාගෙන බැලුවා ආය යටින් අලුත් වෙන්නේ ඊලග මාසයේ ප්‍රශ්නෙ මේකයි දැනට අවුරුද්දක් වෙනවා මම FD දලා පොලිය මාස හයෙන් මට ඇවිල්ලත් තියෙනවා තව මාස හයකින් ආය අලුත් වෙනවා මට දැනගන්න...
  5. Roddk da

    🥲ඇයි ලංකාවේ කෙල්ලො එහෙම?

    මම මේ Movie එක බැලුවේ නැ නමුත් මේ කතාවෙ වෙන දේ දැනගන්න ලැබුනා අහාන්න ලැබුන විදියට කොල්ලා වැරදි කෙල්ල හරි ඒක නෙමේ ප්‍රශ්නේ. මං දැක්කා 🥲මේක ගැන හොද කියන ගොඩක් අය කියලා තිබ්බා වැඩියෙන් කෙල්ලො තමා කෙල්ලො නිතී දාන්නෙ ආදරේ නිසා කොල්ලො නිතී දාන්නෙ Toxic නිසා ඒ අදහස එක්ක එකග වෙන්න බැ නේද?
  6. Roddk da

    ඇයි ඉන්දියාවට එහෙම උනේ?

    මම දන්නවා ඉන්දියාව නරකම රටක් නෙමේ අර්තිකෙන් හොද තත්වයක ඉන්නවා නමුත් බිලියන ගානක් ඉන්න ඉන්දියාව මීට වඩා වෙනසක් උනේ නැත්තෙ ඇයි? ඇයි ඇමෙරිකාව වගෙ වෙන්න බැරි ඉන්දියාවට
  7. Roddk da

    පිටකොටුවේ phone shop ශුවර්ද?

    මගෙ ෆෝන් එක හදන්න දුන්නා හදලා අරන් අවා බැට්රි ප්‍රශ්නයක් නෙමේ කොහොම හරි හදන් අවාට පස්සෙ අනිවාරෙන් දවසට තුන් පාරක් හතර පාරක්වත් ෆෝන් එක ඉබේම ඕෆ් වෙනවා ඔෆ් උනත් කමක් නැ ආය ඕන් කරගන්න පුලුවන් නෙ එත් ඕන් කරාම 100 තිබ්බ බැට්රි ගාන 1ට බැහෑලා හදන් අවාට පස්සෙ ඒක උනෙ එකායි මම මෙහෙම අහාන්නෙ නැත්නම් මම...
  8. Roddk da

    ඇයි එහෙම? (සිනමා) (hollywood)

    මම දැකලා තියෙ ගොඩක් hollywood movies වල romantic කියලා තිබ්බට වෙන්නෙ තමන්ගෙ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක ඉන්න දෙයක් ( හැම කතාවක්ම එහෙමයි කියනවා නෙමේ) මම දැකලා තියෙ ගොඩක්ම සිනමා වල Wife cheating or gf cheating වගේ movies වලට romantic movie කියලා දලා තියෙන්නෙ ඇයි ඒ
  9. Roddk da

    ඇයි ලංකාවේ නිතීය උගන්වන්නෙ නැත්තෙ ස්කොල වල සමන්‍ය දැනුම හරි?

    මේක මෝඩ ප්‍රශ්නයක් වෙන්න ඇති එත් මම දකින වෙනස් පැත්තක් තියෙනවා සමාජයට ලිංගික අද්‍යපනය ලබා දෙනවා වගේම නිතීය ගැනත් උගන්වන්න ඕන නේද🙂
  10. Roddk da

    සමාජය හරි නරකයි

    පිරිමි කෙනාට හිනා වෙනවා ගැනු කෙනාට හොද කියනවා
  11. Roddk da

    මං මේ වෙන දේට විරුද්දයි!

    (1) ඇයි මෙහෙම දෙයක් උනාම සමාජය ගැනු කෙනා වැරදි නැ කියලා කියන්නෙ , ඇයි මිනිස්සු කියන්නෙ ගැනු කෙනා ඉවසලා ඉවසලා උන දෙයක් කියලා, ඇයි මිනිස්සු මේකට හිනා වෙන්නෙ 💔 (2) මේක ගැහැණු කෙනෙක්ට උනානම් ' පිරිමියාට හෙන ඉල්ලනවා, ගැනු කෙනා වෙනුවෙන් හෑලි ලියෙනවා ,මිනිස්සු හිනා වෙන්නෙ නැ තරහා ගන්නවා * මම මේ දේ...
  12. Roddk da

    මං වැරදිද?

    එයානම් මට වෙන්නෙ ඇන්ටි කෙනෙක් මේ කතා බහා උනේ facebook එකේ එයා කිව්වා එයා කලු මහාත ගැනු කෙනෙක් කියලා එයා ලස්සන නැති උනත් සෙනග තියෙන බස් වලග නැග්ගාම පිරිමි ඇගේ ඇතිල්ලෙන්න එනවලු • මම කිව්වා එහෙනම් ඇන්ටි gym එහෙකට යන්න කියලා ? එයා මට බැනගෙන අවා මම වැරැද්දක් කිව්වේ නැනේ මම කිව්වේ හොද දෙයක් නේද?
  13. Roddk da

    මුතුගල සර්ට මිනිස්සු අකමැති ඇයි?

    • මුතුගල සර්ට ගොඩක් අය බනින්නෙ එයා උගන්වන විට දර්ම කරුණු සහා බෞද්ද ආගම ගැන උගන්වන නිසා කියලයි මම හිතන්නෙ ගොඩක් එයා එක්ක තරහාක් තියෙන්නෙ එ නිසා. ඒ තරහා තියෙන්නෙ නිරාගමික නිසා වෙන්නත් පුලුවන් , ඔයලා හිතෙන්නෙ ඇයි එ සර්ට බනින්නෙ
  14. Roddk da

    කෙල්ලො එහෙම හිතන්නෙ ඇයි?

    මම දකින දෙයක් තමා ගොඩක් කෙල්ලො hass වගේ කොල්ලො හොයනවා ඒත් ඒ කෙල්ලො yash වගේ නැනේ🙂
  15. Roddk da

    BOC බැංකුවෙ වැඩ කරන කෙනෙක් නැද්ද

    ප්‍රශ්න වගයක් තියෙනවා (1) දැන් මම බැංකුවෙ පස්වර්ඩ් ගහලා username ගහලා ලොගින් උනාට ඇප් එකෙන් ලොග් වෙන්න දුන්නෑ පාස්වඩ් ෆ්‍රොගෙට් කලාට පස්සෙ එන ප්‍රශ්න වලට හරි විස්තර දුන්නත් වැඩ කලෙ නැ ඔහොම දෙපාරක් තුන්පාරක් වෙලා දැන් වැටෙනවා ලොක් කියලා අන්ලොක් කරන තැනට ගියාම කියනවා ලොක් නැ කියලා කිසි දෙයක්...
  16. Roddk da

    මේ rap album එක මරු

    නම - cigarette atha gindara natha rapper name - minol witharana ඔයලා අහලා බලලා හොදද කියන්න මටනම් මාරම ගති වචන එහෙම මරු
  17. Roddk da

    2026 මට ලයිසන් ගන්න උදව් කරන්න

    මට 2026 ලයිසන් ගන්න ඕන මට ඉගෙන ගන්න අමාරු කෙනෙක් ඒ වගෙ නෙමේ මගෙ ඇස් දුර්වලයි මම කොහොමද 2026 ලයිසන් ගන්න උත්සහා කරනවනම් කොහොමද පටන් ගන්න ඕන මොන විදියටද කරන්න ඕන දන්න කෙනෙක් කියලා දෙන්නකෝ මම කොතනින්ද මේක පටන් ගන්නෙ මට පුලුවන් වෙයිද කොහොමද මුල ඉදන් වෙන ක්‍රමය දැන් තත්වය වෙනස් මං ගාව තාම ස්කොලෙ Id...

    No contents