1. 3rdEye

    වාහනේ පොත අනුව කි වෙනි Owner කියලා හොයාගන්න

    වාහනේ පොත අනුව කි වෙනි Owner කියලා හොයාගන්න වාහනේ පොතේ දකුණු පැත්තේ පහළින්ම තියෙනවා වාහනයේ පෙර අයිතිකරුවන් කියලා කොටුවක්.. එකේ පෙර අයිතිකරුවගෙන් නම ඉස්සරහින් තියෙනවද කි වෙනි owner කියලා.. මට දැන ගන්න ඕන නම ඉස්සහින් තියෙන නම්බර් එකෙන් කියවෙනේනේ කි වෙනි ඕනර් කියලද? දන්න එකෙක් කියහල්ලකෝ :D
  2. 3rdEye

    කෙල්ලන්ට රැග්

    මචන් ඇත තිබ්බොත්,අහු උනොත් නඩු දාන්න පුළුවන්, එ නිසයි අතින් නොව කටින් රග් කරන්නේ..පේර ඉන්නවා සත්තු ටිකක්..හරියට කට්ටියක් සෙට් උනොත් ඒ සත්තු ටිකත් නවත්වන්න පුළුවන් :D අපි රුහුණේ හිටියා නො රැග්,එකම දවසයි බක පන්ඩිතලගේ හොස්ටල් රස්වීමකට ගියේ..එදා බබා පාර්ට් එකෙන් ගිහින් සේරම බලා ගත්තා..එදා ඉදන්...
  3. 3rdEye

    කෙල්ලන්ට රැග්

    සිරාවටම ගැනු හොස්ටල් පැත්තේ යන්න දෙන්නේ නැහැ 8 පැන්නම :D
  4. 3rdEye

    කෙල්ලන්ට රැග්

    මාත් රුහුණේ යකෝ,පච කෙලින්න එපා :rofl::rofl: :rofl::rofl::rofl: උබ ඔය එක එකා කියන ඒවා සුවර් ක්ජරන්න එපා..කිව්වලු.දැක්කලු හික්ස්..ගිය එකෙක්ගෙන් අහ ගනින් :D මේ ශර්මනේ හින ලෝකෙක ඉදන් පච හලනවා වගේ..දැන් වත් ඇහැරියන් කළු සුද්දෝ :P
  5. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    කපුගෙදර නැතුව මැච් දිනන්න පුලුවන්ද :shocked::shocked: හෙන්රි නම් කියන්නේ බැහැ කියලා
  6. 3rdEye

    කෙල්ලන්ට රැග්

    පිස්සුද රැට දේගෝන්ගොල්න්ම දාලා රැග් කරන්නේ නැහැ.. උදේ 7-8 වෙලාවේ නම් කැන්ටිම වලට දෙගොල්න්ම ගෙනහින් රග කරනවා :P රැග් වල නිතිය අත තියන්න බැහැ..ඒ නිසා බය නැතුව උන් කියන දේ නොකර හිටියම හරි :rofl: උපරිම උනොත් එක්ස්ම් කාලෙට කුප්පි වලට එන්න දෙන එකක් නැහැ..ඔය කිසි දෙයක් නැහැ තමන් හරියට කැම්පස් ගිහින්...
  7. 3rdEye

    කෙල්ලන්ට රැග්

    එකත් මන් කිව්වා නිසා.. තාම banned කර reason එක දන්නෙත් නෑලු,එලිය ඉන්න අපි දන්නවා හේතුව :rofl::rofl: සමරගමු,වයබ,NDT නොවේ නම් කැම්පස් යවපන්...කැම්පස් වල ඔය කියන තරම් සත්තු නැහැ..සත්තු ටිකක් ඉන්නවා...යන එක දන ගන්න ඕන තෙල නොකා තමන්ගේ වැද්දෙ කර ගන්න :)
  8. 3rdEye

    කෙල්ලන්ට රැග්

    IT එක තමා.. reason එක කිව්වා හේතුව :baffled:;) IT උනත් කටුබැද්ද කැම්පස් නම තමා යන්නේ
  9. 3rdEye

    කෙල්ලන්ට රැග්

    NDT වල ටිකක් තදින් :rofl::rofl::rofl: උදේ හවස කැම්පස් එක ඉස්සරහින් යන අපිටත් උබ ඔහොම කියවනේ :P NDT නම් යන්න එපා,සක්කිලි ටිකක් ඉන්නේ.. ;)
  10. 3rdEye

    කෙල්ලන්ට රැග්

    බොරු කියන්න එපා යකෝ අපිත් කැම්පස් ගියානේ.එහෙම අවුලක් නැහැ,ඉන්න කෙල්ල ඉන්නවා.. නැති එකා යනවා :P:P ගොඩක් දුර පළාතකින් කැම්පස් එනවා නම් යන ප්‍රවණතාවය වැඩි.. 99% කැම්පස් ලව් කරපු අය බදින්නේ නැහැ..එක්කෝ සල්ලි වලට,නැත්නම් කෑම පැකට් එකට,නැත්නම් එක්ස්ම් ගොඩ දා ගන්න,තව අය ආතල් එකට.. කැම්පස් එකේ පන...
  11. 3rdEye

    කෙල්ලන්ට රැග්

    මොරටුවේ තමා යකෝ,Not NDT:angry::angry: අයියා වැඩ කරන්නේ කැම්පස් එකේ ;)
  12. 3rdEye

    Toyota vios

    දැනුත් VITZ එකකට කෝල් කරා.. කිව්වා ගානට බැලූ...අයිත ඇඩ්ස් එක බලද්දී sold දාලා..අයියට කියලා ගත්තම එන්නලු කාර් එක බලන්න තාම තියෙනවා :rofl::rofl:
  13. 3rdEye

    Toyota vios

    Toyota vitz 2007 කියක් වෙනවද?:D
  14. 3rdEye

    Toyota vios

    පිස්සුද යකෝ ගන්න එපා.. උපරිම 24 එහා ගන්න එපා :D බය නැතුව ඉදපන් ඔය ගානට ගන්නේ නැහැ.. කට්ටිය තරගෙට ඇඩ්ස් දානවා ඇඩ්ස් එක sold කියලා දානවා අයිත ඒ ඇඩ්ස් එකම දානවා ආයිත් sold කියල දානවා loop continue මචන්..but car එක තාම ගෙදර :rofl::rofl: 2007 එකක් කලින් ඔක්තෝබර් වල 26ක ගේමක් නැතුව ගන්න...
  15. 3rdEye

    කෙල්ලන්ට රැග්

    මොරටුව කැම්පස් එකේ සීනියර් කෙල්ලෝ ටිකක්(8) ඒ වසරේම ඉන්න ගැනු ළමයින්ගේ පිට හිරරෙකින් පුච්ල්ලා.. මේ දවස් වල උන්ගේ සස්පෙන්ඩ් කරපු එකට ස්ටයික් .. කරපු අට දෙනා අයින් කරන්න දෙන්නේ නැහැ අනිත් ගොතයෝ ටික වගකීමෙන් කියන්නේ,දන්න නිසා ;)
  16. 3rdEye

    අපේ සරල ජනාදිපති තමා එංගලන්තේ රැජිනයටවත්

    අපේ සරල ජනාදිපති තමා එංගලන්තේ රැජිනයටවත් බලපන්කො අපේ එඩිතර සරල ජනාදිපති තුමා එංගලන්තේ මහා රැජිනතට අත දිගු කරලා ගේම ඉල්ලන හැටි :shocked::shocked: අපේ ජනාදිපති තුමාගේ වීරත්වය අගය කරනවා නම් share කරන්න :rofl: වැරදුනා බම්ප් කරන්න :P
  17. 3rdEye

    මරන්න ආ මිනිහාට සමාව

    17h43RPL2bU ඕවා මොනාද යකෝ.. නුබ අපේ මිනිහෙක් :rofl:

    No contents