1. 3rdEye

    බොරලේස්ගමුවේ ඩිලාන් මොර්ටර්ස්

    මේකට අදාළ නැති උනත්.. බොරලේස්ගමුවේ කටුවල සවිර ඔටෝ ට්‍රේඩින් නම් යන්න එපා වාහනයක් ගන්න. පට්ට පල් හොර තැනක්..
  2. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    මටවත් දීපන් වෙනසක් කරලා දෙන්නම් :D:P:rofl:
  3. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    යකුනේ මේ මැච් එක බලපන්..කොහොමද ගහන ගැහිල්ල http://www.espncricinfo.com/afghanistan-v-zimbabwe-2015-16/engine/match/953347.html අපිට Asia Cupඑකේදී Afghanistan වලින් කන්න වේවිද :sorry::(:baffled:
  4. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    fb එකේ බච්චෝ දාන ගොන් පොස්ට් මෙතන දාන්න එපා යකෝ :growl::growl::growl: Colin Munro දාන්න කලින් කපුවගෙයි,චන්දිමල්ගෙයි,තිරිමන්නගෙයි avg බලපන් මුත් එක්ක සසදලා :rofl::rofl: ඔය මල පොතේ අකුරක් නොදන්නා ගොබ්බ FB fansලා තමා ලංකාවේ ක්‍රිකට් කාපු එක කොටසක් ;)
  5. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    කපුවගේ ගොන් බල්ලෝ ටිකක් කැ ගහනවා උට 03 වෙනි place ගහන්නේ දෙන්නේ නැහැ කියලා..එහෙන් චන්දිමාල් ෆෑන්ස් කැ ගහනවා උට 3 වෙනි place ඕන කියලා.. දෙන්නෙකුට එකම මැච් එකේ දෙන්න බැහැ යකුනේ..ලබන එකේ චන්දිමාල් කපලා කපුවා දාන්නම්..නාඩ ඉඩහල්ලා..පොඩි අවුලකට තියෙන්නේ චන්දිමාල් වෙනුවට කපුවා දැම්මත් වෙනසක් නැහැ :P
  6. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    යන විදියට Afg,BAN team දෙක එනවා ඉස්සරහට,අපි,WI යනවා පහලට (ODI) T20=> අපි විතරක් පහලට යනවා :lol:
  7. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    මන් යනෝ බන්,මගේ වැඩක් කර ගන්න.. රැඩිකල් අවොත් කියපන් :love::P
  8. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    NZ උනුත් මහා ක* මිනිස්සු බන් අඩුම ගානේ ඕවර 15-18කින් ගහපන්කෝ,අපේ හිත හැදෙන්න..මුන් එන්නෙම ඕවර 10-12ක් වගේ ඉවර කරන්නනේ බන් :(:(:sorry::sorry:
  9. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    කුලයා කපලා ගත්ත එක හොදට සෙල්ලම් කරනවා බන් :lol::lol: :(:(
  10. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    තොට පිස්සුද,අපරදේ ඩේටා ටික :P http://www.espncricinfo.com/new-zealand-v-sri-lanka-2015-16/engine/match/914219.html
  11. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    බලපන් චමීර.. ODI පටන් ගනිද්දී කිව්වා මිනිහා නානවා කියලා.. variation නැතුව ODI,T20 බෝල් කරන්න බැහැ..ෂෝර්ට් බෝල් නියාය හොදයි ටෙස්ට් වලට
  12. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    බනින්න එපා යකෝ රදිකල්ට රිදෙයි,උ කියන විදියට ඔය ලංකාවේ හොදම players කෙනෙක්.. මන් මේ බලන් ඉන්නේ උගේ හොදම player එනකන් ලංකා ටීම් එකට (නමත් මතක නැහැ බන් :( )
  13. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    ශේෂන් ගහනවා නම් ගහන්න ඕන ටෙස්ට්..හිතා ගන්න බැහැ ඇයි මු T20 ගන්නේ කියලා :(:dull::rolleyes: උගේ T20 average බලපන්කො.. First class නම් 39ක් තියෙන නිසා මුට ටෙස්ට් මැච් දෙන්න ඕන :P
  14. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    ඕවා දන්න එපා බන්,රැදිකල්ට රිදෙයි :rofl::rofl:
  15. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    මෙන්න බලපන් WI වලට ගිය කල The WICB's contracted players for 2015-16 Jason Holder, Kraigg Brathwaite, Rajendra Chandrika, Darren Bravo, Marlon Samuels, Denesh Ramdin, Devendra Bishoo, Shannon Gabriel, Jermaine Blackwood, Jerome Taylor, Sheldon Cottrell, Shai Hope, Shane Dowrich, Leon Johnson...
  16. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    සිරාවටම.මන් ෂෙහාන් ආවේ පන්දමෙන් කිව්වම මේකේ එකෙක් දුන්න ටෝක් දැන් මතක් වෙනවා.. කෝ මේ රැඩිකල් හොයා ගන්නත් බැරි වෙන්න චුත වෙලා වගේ :rofl::rofl: ලංකාවේ ක්‍රිකට් හදන්න නම් මුලින් මුල හදලා ඉන්න ඕන...මුලින් සුදුස්සාට තැන දෙන්න ඕන..එහෙම නැතුව සංගා,මහේල ගැහුවා නම් අනිත් උන්ට බැරි මොකද...
  17. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    ගොබ්බ Fan Logic අපි එක මැච් එකක් දිනා ගන්න බැරුව ඉන්නවා මුන් WC cup එකක් ගැන කියවනවා :rofl::rofl::P:P
  18. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    කුලයා කපලා බන්,කොහෙවත් නැහැ ඉන්ජරි කියලා :angry::angry::angry: :rofl::rofl::rofl:
  19. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    Elliott බෝලර් කෙනෙක්ද :rofl::rofl::rofl: උවත් අද ෆෝරම් කළා.. හරි සන්තෝසයි සිංහලු :P:P

    No contents