1. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    උන් world cup එකක් ලංවෙද්දි අපිව ගෙන්නවා :rofl::rofl: අලුත්ම trick එක උන්ගේ.. ඕකුන් AUS වලින් කළා මානසිකව වැටුනම,අපිට නෙලලා :angry::angry:
  2. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    ඔව් එහෙනම් මුල් 05 දෙනාගෙන් එකෙක් :baffled: මේ ඉන්දියා ටුවර් එක යන්න එපා කියලා පෙත්සමක් අත්සන් කරමුද :rofl::rofl::rofl: ගියත් වැඩක් නැනේ :D KMC උබ නම් ඉන්දියා ත්‍රෙඩ් එක දාන්න එපා,තේරුමක් නැහැ,අපරාදේ මේකේ උන්ගේ කාලේ ;)
  3. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    ඔව් බන්,එත් උන්ගේත් ටීම් හැගීමක් නැහැ..එක හොදට පේනවා.එත් උණ දිනන්නේ ඇගේ හයියෙන්..කෙලින්න ගත්තම එකෙක් ගැහුවා ගමන් ඉවරනේ :rofl:
  4. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    දිල්ෂාන් ගහගෙන යද්දී,ජයසුරිය,චන්දිමාල් ගහන්න ගිහින් ගෙදර ගියා.. මැතිස් ගහද්දි දිල්ෂාන්,මිලින්ද,කිත්රුවන් ගහන්න ගිහින් ගියා.. පුදුම හදිස්යක්නේ තියෙන්නේ ටීම් එකක් ගැන හිතලා ගහන්නේ වගේ බන්..තාම තමන්ගේ වැඩ පෙන්නන්න හදන්නේ.. හරියට WI team එක වගේ,එත් එකේ නම් ඉන්නවා individual හොද වැඩ්ඩො සෙට් එකක්
  5. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    අද දිනනවා කියලා කිව්වා උන් කෝ
  6. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    හැමදාම මිලින්දට බෝල තියෙනවා,වෙලාවත් තියෙනවා..උ හිතනවා ඇති මට වෙච්ච දෙයක් කියලා.. ඔන්න බලපන් මිලින්දව කපනවා මැච් දෙකක් ගැහුවේ නැතෝ උනොත්..එත් බින්දුමාල් කපන්නේ නැහැ T20 වලින් :D
  7. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    චන්දිමාල් T20 වලින් අයින් කරන්න කිව්වම මේකේ කි දෙනෙක් බැන්නද?මාලිංග දවසක T20 වලින් යනවා මුගේ ගොබ්බ fanslage වැඩ නිසා උබලා දකලා තියේද චන්දිමාල්ගේ school ගොට්ටෝ රැලක් කරන page එකක් fb එකේ
  8. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    උ තමන්ගේ Place එකට ගැහෙන්නේ..හික් හික් මන් ඔය සෙට් එකට බනිද්දි මේකේ එකෙක් ටෝක් දුන්නා මතකයි
  9. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    වෙන්ට පොස්ලා---> දැන් පොස් වෙමින් යන්නේ :rofl::rofl::rofl:
  10. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    අද කපුවා නැහැ.. වැඩේ කියන්නේ මුන් කුලයත් කපලනේ..ගිය මැච් එකේ බෙස්ට් බෝලර්...මේ සිරිස් එකේ දෙවනියට ලකුණු ගහපු කෙනා :angry::angry::angry: මට පෙන්නේ දැන් ඉන්න selection කමිටුවට පිස්සු,උණ ඉන්න ලිස්ට් එකෙන් ඔහේ දානවා :rofl::rofl:
  11. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    සිරාවටම,දැන් ඉන්න හාල් පරුවොන්ට පුලුවන්ද කුසල් ගහනවා වගේ ගහන්න :)
  12. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    කපුවා අයින් කලොත් හෙට අපිට දිනන්න පුළුවන් :D:rofl: (හිටියත් වැඩක් නැති බැවින් :P)
  13. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    ඉන්දියා ටුවර් එක අමතක උනාද pons :P:P
  14. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    හපොයි හෙන්රියා නානවා කියලා :rofl::rofl:
  15. 3rdEye

    Proton Gen - මේ Add එක දැකලා දුක හිතුනා බං

    මචන් මේ උබ කිව්වා සංජිවද,පෙන විදියට මීටර් කරකවලා :rofl::rofl:
  16. 3rdEye

    Starting a Business

    කෑමත් විකුනපන් පිරිසුදුවට..අනිවාර්යෙන්ම කට්ටිය එවි..
  17. 3rdEye

    වාහනේ පොත අනුව කි වෙනි Owner කියලා හොයාගන්න

    හරි හරි බන්,ගන්න වගේ ගියාට තාම ගත්තේ නැහැ එකක්වත් :rofl: පලවෙනි වාහනේ නිසා මුල ඉදන් සේරම දේ ඉගෙන ගන්නවා :sorry::baffled: අද ගියේ නම් ටෙස්ට් කරන්නමයි :D
  18. 3rdEye

    වාහනේ පොත අනුව කි වෙනි Owner කියලා හොයාගන්න

    මේක බලපන්..උබ first owner නම් නැහැ කොහොමත් එලටම තේරුණා උබ කිව්වා දේ..මන් search පාරක් දාලා කලින් බලන්න ගිය එකක එකක් හොයා ගත්තා.. මේකේ ලස්සනට තියෙනවනේ කි වෙනි Owner කියලා.. අර යෝදයා ෆොටෝ කොපි එක ගහලා තියෙන්නේ වහලා ඔය කැල්ල :sorry:
  19. 3rdEye

    වාහනේ පොත අනුව කි වෙනි Owner කියලා හොයාගන්න

    මේක තිබ්බේ නැහැ මචන්..මු ෆොටෝ කොපි එකක්නේ පෙන්නුවේ..වහලා ගහන්න ඇත්තේ :baffled::sorry:
  20. 3rdEye

    වාහනේ පොත අනුව කි වෙනි Owner කියලා හොයාගන්න

    අද Suzuki Swift එකක් බලන්න ගියා.. කිව්වා වගේ ඔහොම සින් එකක් තිබ්බා,කාර් එක brand new 2009 අරන් තිබ්බේ.. පොතේ තියෙන්නේ 2014 ඉදන් විස්තර.නමට ඉස්සරහින් නම්බර් එකක් දාලා තිබ්බා ඉලක්කමෙන් 3/4/5 කියලා ඔය නමබ්ර් එකෙන් කියන්නේ පොතේ ඉද මදි උනාම ගත්ත කි වෙනි ඔන්රද කියලද ;)

    No contents