කුචු කුචු ලොක්කා;19536274 said:කාගේද ? කපුවගේද? බලපන් බන්ගලි ටීම් එක උන් ලෙසටම වැඩ පෙන්නනවා අවු 19 බෝල්ස් කෙනෙකුත් ඉන්නවා බන්![]()

කුචු කුචු ලොක්කා;19536274 said:කාගේද ? කපුවගේද? බලපන් බන්ගලි ටීම් එක උන් ලෙසටම වැඩ පෙන්නනවා අවු 19 බෝල්ස් කෙනෙකුත් ඉන්නවා බන්![]()

18 ඕවර් එකේදි කුලේ ගහපු 6 නිසා තරඟය අපේ පැත්තට ආවත් 19 ඕවරයේදි ඒ වාසිය අපිට තියා ගන්න බැරි වුනා19 දි කපුවට වැටුන ෆුල් ටෝස් පන්දුවට හරියට ගැහුවා නම් තරඟය වෙනස් වෙන්න තිබුනා
කපුවා පහරවල් වලට ගියේ නැති නිසා කුලසේකරට අනවශ්‍ය පීඩනයක් වැටුනා

mamath hena asawe hitye ceylon team eke gahannapodi kale koheda

Apita 5 ODI & 3 T20 tiyenawa INDIA ekka Feb wala

Apita 5 ODI & 3 T20 tiyenawa INDIA ekka Feb wala
baduma thamai. redi edagena cricinfo gihin iwaraimamath hena asawe hitye ceylon team eke gahannapodi kale koheda

බෝට්ටුවෙං යන පුරුද්දට
අපේ උන්ට Aus වල play කරන්න පුලුවන් සුපිරියටම
Apita 5 ODI & 3 T20 tiyenawa INDIA ekka Feb wala
බෝට්ටුවෙං යන පුරුද්දට![]()

baduma thamai. redi edagena cricinfo gihin iwarai

අපි women team එක යවමුද![]()
pissuda. February wala asia cup ekane. January wala wenna athi ehenam. thawama crick info ekewath dala naha.

කාත් එක්කද බන් බංගලියෝ ගහන්නේ මේ ටිකේ
මෙහෙම එකක් තියෙනවා බංගලියෝ එක්ක උන්ගේ රටේදි අපිටත් ටිකක් අමාරුයි
හැබැයි උන්ට වෙන රටවල ගහන්න බෑ
අපේ උන්ට අපේ රටේ නම් කොහෙත්ම ගහන්න බෑ
වෙන රටවල නම් පොඩි චාන්ස් එකක් තියෙනවා
අපේ උන්ට Aus වල play කරන්න පුලුවන් සුපිරියටම