ජීවිතේ අරමුණ මොකක්ද

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මං අනාගත්තා බං ණය වගයක් අරන්..
    ඒකෙන් තමා ෆුල් හින්දුස්තානි උනේ..
    ඒ වගේම ඒ කලෙ සල්ලි වල අගයක් තිබ්බෙත් නෑ..
    හතර අතේ වියදම් කලා..
    ඩේලි බොන්න ගත්තා..
    ඒපාර ලෙඩ උනා..
    ඒ නැත්තං තාම බොනවා..
    ඊබේ එකෙන් දකින දකින ලබ්බ ගෙන්නනවා..
    අපරාද සල්ලි බං..
    පුදුම නාස්තියක් කලේ..
    :(

    දැන් මුල ඉදන් ගේම ගහනවා..
    නාස්තිය අවම කරල තියෙන්නෙ..
    :love:

    අවුරුදු විසි හයටම කරපු ලබ්බක් නෑ..
    බයික් එකක් ගත්තා.. ගේ හැදුවා..
    ඒකත් බාගෙට..
    :rofl:

    අවුලක් නෑ machan වැරදි හඳුනා ගෙන හිමිහිට ගොඩ යන්න.හිතේ සතුට තමයි වටින්නේ
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    රිලැක්ස් වෙන්න පුලුවන් හතලිය වෙද්දි පොතක් පුරවලා තිබ්බොත්.. :rofl:
    ඔන්න ඔතන තමයි මට තියෙන ප්‍රශ්නේ හිතපන් දැන් අපි 40 වෙනකොට හොද ගෙයක් දොරක් හදාගෙන ආතල් එකේ ඉන්නවා කියල ඒ කියන්නේ මුලික අවශ්‍යතාවයන් සම්පුර්ණ වෙලා නේ එතකොට හරි නම් සල්ලි වල වටිනාකම අපිට අඩුවෙන් දැනෙන්න ඕන නේ බන් එත් බන් අපේ මිනිස්සු සල්ලි හොයන්න ගියාම ලිමිට් එකක් නැතුව හොයාගෙන හොයාගෙන යනවා තේරුමක් නෑ නේ ඉතින් :dull:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Freelancing කරගෙන හොඳ ගාණක් හොයලා
    පොඩි ඒත් luxury ගෙයක් හදාගෙන මිනිස්සුන්ට උදව් කරගෙන
    ජීවත් වෙන්න
    හැබැයි ඒක හීනයක් විතරයි.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔන්න ඔතන තමයි මට තියෙන ප්‍රශ්නේ හිතපන් දැන් අපි 40 වෙනකොට හොද ගෙයක් දොරක් හදාගෙන ආතල් එකේ ඉන්නවා කියල ඒ කියන්නේ මුලික අවශ්‍යතාවයන් සම්පුර්ණ වෙලා නේ එතකොට හරි නම් සල්ලි වල වටිනාකම අපිට අඩුවෙන් දැනෙන්න ඕන නේ බන් එත් බන් අපේ මිනිස්සු සල්ලි හොයන්න ගියාම ලිමිට් එකක් නැතුව හොයාගෙන හොයාගෙන යනවා තේරුමක් නෑ නේ ඉතින් :dull:

    හැබැයි ඊට පස්සෙ කරන්න දෙයක් තියෙන්නෙත් ඕන නේද නැත්නම් එපා වෙනවා. අනික හොයාගත්ත සල්ලි ආදායමක් එන විදියට යොදවන්නත් ඕන.ඒ ගැන මොන වගේ සැලැස්මක්ද තියෙන්නේ.

    Freelancing කරගෙන හොඳ ගාණක් හොයලා
    පොඩි ඒත් luxury ගෙයක් හදාගෙන මිනිස්සුන්ට උදව් කරගෙන
    ජීවත් වෙන්න
    හැබැයි ඒක හීනයක් විතරයි.

    Freelancing වගේ අඩු කුල‍ෙ එකෙකුට දූලා දෙන්නෙ කවුද
    26 යි බන්

    ඇත්තටම ද කිව්වේ 30න් කියලා
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    හැබැයි ඊට පස්සෙ කරන්න දෙයක් තියෙන්නෙත් ඕන නේද නැත්නම් එපා වෙනවා. අනික හොයාගත්ත සල්ලි ආදායමක් එන විදියට යොදවන්නත් ඕන.ඒ ගැන මොන වගේ සැලැස්මක්ද තියෙන්නේ.

    මම කිව්වේ 40 පස්සේ නිකන් ඉන්න නෙවි :rolleyes: මම මුලින්ම කරපු රැකියාව student instructor කෙනෙක් විදියට වැඩ කරපු එක එකට මම කැමතියි එත් ඉතින් ලොකු මුදලක් හොයන්න බෑ 40 පස්සේ හොද තැනක lecturer වගේ සෙට් කරගන්න බලනවා , මම දන්න IT කරන උන් ඉන්නවා දැනටමත් වතු අරන් ඉගුරු ගම්ම්මිරිස් වවන උන්
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මම කිව්වේ 40 පස්සේ නිකන් ඉන්න නෙවි :rolleyes: මම මුලින්ම කරපු රැකියාව student instructor කෙනෙක් විදියට වැඩ කරපු එක එකට මම කැමතියි එත් ඉතින් ලොකු මුදලක් හොයන්න බෑ 40 පස්සේ හොද තැනක lecturer වගේ සෙට් කරගන්න බලනවා , මම දන්න IT කරන උන් ඉන්නවා දැනටමත් වතු අරන් ඉගුරු ගම්ම්මිරිස් වවන උන්
    මමත් හිතන්නේ lecture වගේ කරන්න තමයි ඒක නෙමෙයි Politics වලට බැස්සොත් නරකද :P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හැබැයි ඊට පස්සෙ කරන්න දෙයක් තියෙන්නෙත් ඕන නේද නැත්නම් එපා වෙනවා. අනික හොයාගත්ත සල්ලි ආදායමක් එන විදියට යොදවන්නත් ඕන.ඒ ගැන මොන වගේ සැලැස්මක්ද තියෙන්නේ.

    Freelancing වගේ අඩු කුල‍ෙ එකෙකුට දූලා දෙන්නෙ කවුද

    ඇත්තටම ද කිව්වේ 30න් කියලා

    ඔව් බන් 30 න් ජොබ් කරන එක නවත්තනවා
    ජොබ් කරලා ඇති වෙලා තියෙන්නේ
    හැබැයි ඉගෙනගන්න එක නතර කරන්නේ නෑ
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    ඔව් බන් 30 න් ජොබ් කරන එක නවත්තනවා
    ජොබ් කරලා ඇති වෙලා තියෙන්නේ
    හැබැයි ඉගෙනගන්න එක නතර කරන්නේ නෑ

    ඊට පස්සෙ මොනවද කරන්න හිතන්නේ
     
    TranceSL

    Member
    Jun 11, 2017
    120
    11
    0
    තාම ජීවිතේ හරි අරමුණක් නෑ බන්. ජීවිතේ තාම ප්‍රාථමික අවදියේ වගේ ඉන්නේ 23ක් වෙලත් :dull:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    හොඳ දෙයියෙක් බලල දේවාලයක් අටවගන්නව

    ඊට වඩා හොඳ නැද්ද සිප්පි කටු ටිකක් විකිණුව නම්
    කොටි ගණන් හොයන්න පුළුවන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඊට වඩා හොඳ නැද්ද සිප්පි කටු ටිකක් විකිණුව නම්
    කොටි ගණන් හොයන්න පුළුවන්

    වාලන්පුරි ද ?

    මහණවෙන එකත් එල බං දානේ හම්බවෙනව, ඊට පස්සේ මොඩ් බණක් හරි බෝධි පුජාවක් පටන් ගන්නයි තින්නේ. ගෑණු හෝ ගාල. දැන් අනිවා ඔත් එක කියවන්න ඕනා ගිහියන්ට හාමුදුරුවන්ගේ වැරදි හොයන්න බනින්න අයිතියක් නෑ කියල. ඊට පස්සේ ඉතිං ෆීල්ඩ් එකේ ඉන්න අනිත් හාමුදුරුවන්ගෙන් අව්ලක් නෑ බිස්නස් කඩන්නේ නෑ.

    දෙවනුව මිඩියා එකක් අල්ලගන්න ඕනා උන්ටත් වාසි වෙන විදිහට. පරම්පරාවම ගොඩ බං
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    බිසන්ස් තමයි මචන් ඉන්වෙස්ට්මන්ට්ස් සහ වෙන වෙන පැසිව් ඉන්කම් මෙතඩ් ට්‍රයි කරනවා
    :):)

    මොන වගේ එකක්ද ?

    මං නං දුපත් රාජ්ජේ අතහැරලා යන්නහ් කියල බැලුවේ
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    වාලන්පුරි ද ?

    මහණවෙන එකත් එල බං දානේ හම්බවෙනව, ඊට පස්සේ මොඩ් බණක් හරි බෝධි පුජාවක් පටන් ගන්නයි තින්නේ. ගෑණු හෝ ගාල. දැන් අනිවා ඔත් එක කියවන්න ඕනා ගිහියන්ට හාමුදුරුවන්ගේ වැරදි හොයන්න බනින්න අයිතියක් නෑ කියල. ඊට පස්සේ ඉතිං ෆීල්ඩ් එකේ ඉන්න අනිත් හාමුදුරුවන්ගෙන් අව්ලක් නෑ බිස්නස් කඩන්නේ නෑ.

    දෙවනුව මිඩියා එකක් අල්ලගන්න ඕනා උන්ටත් වාසි වෙන විදිහට. පරම්පරාවම ගොඩ බං

    මම නම් කැමති ගිහිය‍ෙක් විදියට ඉන්න.නියම විදියට නැතිව ඔය වගේ මහණ වෙන එක කරදරයක් හැන්ගි හොර වැඩ කරන්න වෙන්නේ