උඹල මෙච්චර ඉකමනට ගෙවල් හදනවා. 23ක් වෙච්ච මම තවම ජොබ් එකක්වත් නැහැ
සුබ පැතුම් මචන්! බම්ප්!![]()
Mata 23ta wadi
උඹල මෙච්චර ඉකමනට ගෙවල් හදනවා. 23ක් වෙච්ච මම තවම ජොබ් එකක්වත් නැහැ
සුබ පැතුම් මචන්! බම්ප්!![]()
උඹට හොඳට පොල් ලෙලි ගස්සවන්ඩ පුලුවන් නේද? ලෙල්ල පිටින් ගනින් ගන්නකොට.![]()

අරුට ගෙවල්, මුට පොල් ......තව මොනවා මොනවා ඕන වෙයිද දන්නේ නෑ.

වාස්තු විද්‍යාවේ දෝස අරින්න බිත්ති කඩන්න බිදින්නම ඕනේ නැහැ මම දන්නා විදිහට නම්.
ඔය බිත්ති කඩන එකේ මුලධර්මය මෙහෙමයි එන්නේ. බිත්තියක් තියනවා නම් ඔකේ සමාන කොටස් වලට බෙදනවා පාද බෙදනවා කියලා. නන්දා රික්ටා ජයා පුර්ණා.... ඔය වගේ. මට හරියටම මතක නැහැ පිළිවෙල. එහෙම බෙදුවහම ඕකෙන් පාද දෙකක් විස පාද අනික්වා හොඳ පාද. ඔහොම තමා වැටෙන්නේ. ඉතින් බිත්තියක් පටන් ගන්න තැනක් විස අනික් බිත්තියේ විස පාදෙකින් පටන් ගන්න බැහැ. ඒ වගේම උලුඅහු එහෙම බිත්තියේ විස පාද වල තියෙන්න බැහැ. හරියට කරනවා නම් බිත්තිය තමා අයින් කරන්න ඕනේ විස පාද වල තියනවා නම්. එත් ටිකක් මොලේ ඇති මිනිස්සු වියදමකින් කරගන්න පුළුවන් වෙනස්කම් කියනවා. ඒ කියන්නේ අර වගේ විස පාද වලට අහු වෙච්ච බිත්ති වලට අහුවෙන්න ගෙට පිටින් අත්තිවාම් කෑලි දාල අර විස පාද තියන බිත්ති සුබ පාද වලට ගන්නවා.
ඒ වගේම ගෙදර ප්‍රදාන දෝස එන තැනක් කියන්නේ ගෙදර වහලය. ගෙදර වහලය හරියට නැත්තම් බොහොම නරක විදිහට ගෙදර අයට බලපානවා කියලා තම අහලා තියෙන්නේ. එක නිසා ටිකක් වදිපුර එක බලා ගන්න.
මම පහලින් දාන්නම් උඹට වස්තු කරන කෙනා එක්ක කතා කරලා ප්‍රශ්න විසදගන්න පුළුවන් උබටත් අදහසක් පොරට දාන්න පුළුවන් වෙන විදිහට දැනුම ගන්න පුළුවන් ලිපි ටිකක්. ඒ වගේම මේ දේවල් මෙච්චර කාලෙකට කියවපු පොතකින්වත් හම්බෙලා නැහැ. ලිපි ටික සඟරාවේ අන්තිම හරියේ තියෙන්නේ. කියවලා අවභෝධ කර ගනින්. හොඳට වැඩේ කරගන්න කියල ප්‍රර්ථනා කරනවා මචන්. ජය!
මෙච්චර දිගට දැම්මේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසාකන වංචාකාරයෝ වැහි වහලා නිසා.
http://www.youblisher.com/p/1044401-hbp-38/
http://www.youblisher.com/p/1092462-hbp-41/
http://www.youblisher.com/p/1111677-hbp-42/
http://www.youblisher.com/p/1134432-hbp-43/
http://www.youblisher.com/p/1158345-hbp-44/
http://www.youblisher.com/p/1172336-hbp-45/
http://www.youblisher.com/p/1190344-hbp-46/
http://www.youblisher.com/p/1220246-hbp-47/
http://www.youblisher.com/p/1240500-hbp-48/
http://www.youblisher.com/p/1280775-hbp-49/
http://www.youblisher.com/p/1280803-hbp-50/
http://www.youblisher.com/p/1344655-hbp-51/
http://www.youblisher.com/p/1344664-hbp-52/
http://www.helabodhupiyuma.net/mag
kurunagala ekek hoya hoya bun hitiye
aduwata pol tikak set karana puluwanda bun
ඉස්සරලම තියෙන ප්‍රශ්නේ තමා, මම ගේ හදන්ඩ යන් ඉඩම තියෙන්නේ තාත්තගේ නමට. තාත්ත තාම ජිවතුන් අතර. එකෙන් කොටසක තමා ගේ හදන්නේ. එතකොට ඒ කොටස මගේ නමට ලියා ගන්ඩ ඕනද ඉස්සරලා?



අපි නම් ගහෙන් කඩල කන්නේ. මම කඩේකින් අහල ගාන කියන්නම්.
ඔහේ ගෙඩියක් කියාද

kadekin pol ganna nemei yako
pol kadana wathu tiyenwa bun akkara ganan
togeta pol ganna gana podak ahala kiyapanko
pol 1000 wat ganna aduma
එහෙම අදුරන එකක් නම් නෑ බන් ලොකු.
100ක් විතර කඩන වතු නම් තියෙනවා

bump ela ban math kurunegala. ape paththe gadol ehema aduwata thiyanawa ona weddi kiyapan puluwan welawata help ekak dennam a kaaleta badu thibboth![]()
දැන් ගැහ්ත්ටෝත් කියා ගනේද දෙන්නේ?
5000ක් විතර ගත්තොත්

hoyala kiyannam ban. man ithin owwa hoyan nane. balala kiyannam ubata![]()
Math geyak hadagena yanawa.
Salli tikak athe nethuwa weda patan gannepa. Salli ne kiyala dena gaththa gaman basla damala gahala yanawa, un karana wede hariyata karanneth ne. Eta passe aye aluthen kattiya aran weda karanna wenawa.
Mage yaluwek geyak hadagena giya mata issella, minihata slab eka dala palaweni thattuwe kamarayai, kussiyayi, bathroom ekai salei complete karaganna denata contract karana basla 4 denek pavichchi karanna una. Ethakota ithin wiyadama double wenawa
ගොඩක් ස්තුති.
ඊළගට ගෙයක් හදද්දී උවමනා වෙන මුලික දේවල් මොනවද (ගොඩක් වියදම් යන).
එතකොට මට ikman එකේ බලල අඩුවට තෙය්න එව්වා ගත්තහැකි.
1. ගඩොල්
2. මැටල්
3. කළුගල්
4. සිමෙන්ති
5. ටියිල්
6. උළුවහු (මම හිතගෙන ඉන්නේ Aluminium එව්වා දාන්ඩ. කැටයම් වලට කැමති නෑ)
තව මොනවද?
(පලවෙනි තට්ටුව හින්ද උළු ඔන් නෑ)
මචං යාන්තන් ගොඩ එනකොටම කෙලවගන්න හදන්නේ ඇයි බන්...
දැන්ම මොකටද බන් ගෙවල් බාගෙට හදන් කසාද බදින්නේ මොකද්ද හදිස්සිය...
මට මේ දැන් පෑදිලා තියන මොලේ උබේ කාලේ ආවා නම් මම අද ගොඩේ ගොඩ...
ඒත් මචන් ඒ කාලේ මටත් ඕක තමයි ඕන උනේ... ඉක්මනට කසාද බැදලා පිලිවෙලක් වෙන්න...
මන් දන්නේ නෑ උබ මේක පිලිගනියිද නැද්ද කියලා... ඒත් ජීවිතේ ගොඩයන්න කලින් ඔය වැඩ දෙක කරන්න හදන එක නම් හොද වැඩක් නෙවෙයි..
උබ කියලා තියන කතාව අනුව මම මේ කියන්නේ... මොකද උබ අමරුවෙන් ලක්ෂ 15-20ක් හොයාගෙන ඒකෙන් ගේ බාගෙට හදන් මැරි කරන්න නේ හදන්නේ එහෙම නැතුවෙ උබට ඊට අමතරව හොදට සල්ලි තියනව නම් අවුලක් නෑ මචන්...
මම කියන්නේ උබ ඔය සල්ලි ආයෝජනය කරපන් ඒ අතරේ තව ටිකක් කල් වැඩ කරපන්... උබේ ආයෝජන උබ නිකන් හිටියත් උබට සල්ලි හොයලදෙන තත්වෙට ආවම ඔන්න ඕවා කරන්න හිතපන්...
ගෙවල් හදලා කසාද බැදලා ඕවා කරන්න හිතාගෙන ඉන්නවා නම් ඒක ලේසි වැඩක් නම් නෙවෙයි පුතෝ...
මට මේ කතාව කියලා දෙන්න කවුරුත් හිටියේ නෑ.... ඒ නිසා දන්න නොදන්න හැම එකාම මේ වලේ වැටෙන්න යනවා නම් නිකන් ඉන්න හිතෙන්නේ නෑ...
ඒකයි මෙච්චර කෙටුවේ...




ඉස්සරලම තියෙන ප්‍රශ්නේ තමා, මම ගේ හදන්ඩ යන් ඉඩම තියෙන්නේ තාත්තගේ නමට. තාත්ත තාම ජිවතුන් අතර. එකෙන් කොටසක තමා ගේ හදන්නේ. එතකොට ඒ කොටස මගේ නමට ලියා ගන්ඩ ඕනද ඉස්සරලා?