මගෙ ගේ හදන thread එක. MEGA. Daily Update

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මගෙ ගේ හදන thread එක. MEGA. Daily Update

    මම ඉන්නේ කුරුණෑගල.
    මම ඉන්නේ ගෙයක් හදන්ඩ. :cool:
    Freelance කරල අමාරුවෙන් හොයා ගත්තු ලක්ෂ 15 කුයි තව ලක්ෂ 10ක් වගේ හොයා ගන්ඩ පුළුවන් වෙයි. :yes:
    තට්ටු දෙකේ එකක් තමා හදන්ඩ ඉන්නේ. ;)
    ඉස්සරලා යට තට්ටුවේ කාමරයයි, bathroom එකයි, කුස්සියයි, සාලෙයි හදල කසාදයක් එහෙම බැදලා පස්සේ ඉතුරු ටික ඉවර කරන්ඩ ඉන්නේ. :P
    ඉතින් ගෙයක් හදද්දී කෝටියක් ප්‍රශ්න එනවනේ.:confused: ඒවාට ඉතින් කෝටියක් thread දාන්ඩ වෙනවනේ. එතකොට elakiri එක කැත වෙනවනේ.:shocked: එක හින්ද එක thread එකෙන් ඔක්කොම ප්‍රශ්න එක එක අහන්ඩ ඉන්නේ. :yes:
    ඉස්සරහට ගෙවල් හදන වෙන කෙනෙක්ටත් මුල ඉදන් මේක කියෙව්වා නම් idea එකක් ගන්ඩ පුළුවන් වෙයි එතකොට.

    දැනට තියෙන ප්‍රශ්නේ මේ පල්ලෙහා තියෙන images වල update වෙයි.

    reserved1.jpg

    reserved2.jpg

    reserved3.jpg

    reserved4.jpg

    reserved5.jpg

    ගොඩාක් ස්තුති. ගොඩාක් පින්.

    P.S:
    මම ගොඩක් වෙලාවට Quote කරලා ස්තුති කරන්ඩ / bump දාන්ඩ යන්නේ නෑ thread එක අනවශ්‍ය විදියට දික් වෙන නිසා. එත් හැමෝටම ගොඩක් පින්.
     
    Last edited:
    • Like
    Reactions: D#rox

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඉස්සරලම තියෙන ප්‍රශ්නේ තමා, මම ගේ හදන්ඩ යන් ඉඩම තියෙන්නේ තාත්තගේ නමට. තාත්ත තාම ජිවතුන් අතර. එකෙන් කොටසක තමා ගේ හදන්නේ. එතකොට ඒ කොටස මගේ නමට ලියා ගන්ඩ ඕනද ඉස්සරලා?
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    සනෝජ්_තරංග;20827869 said:
    ow puluwan nam liya ganin.......oppu ehema nobedu nam ewwa nirawul karaganin.....man hithanne eka hondaa

    ගොඩක් ස්තුති.
    ඊළගට ගෙයක් හදද්දී උවමනා වෙන මුලික දේවල් මොනවද (ගොඩක් වියදම් යන).
    එතකොට මට ikman එකේ බලල අඩුවට තෙය්න එව්වා ගත්තහැකි.

    1. ගඩොල්
    2. මැටල්
    3. කළුගල්
    4. සිමෙන්ති
    5. ටියිල්
    6. උළුවහු (මම හිතගෙන ඉන්නේ Aluminium එව්වා දාන්ඩ. කැටයම් වලට කැමති නෑ)
    තව මොනවද?
    (පලවෙනි තට්ටුව හින්ද උළු ඔන් නෑ)
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මචං යාන්තන් ගොඩ එනකොටම කෙලවගන්න හදන්නේ ඇයි බන්...

    දැන්ම මොකටද බන් ගෙවල් බාගෙට හදන් කසාද බදින්නේ මොකද්ද හදිස්සිය...

    මට මේ දැන් පෑදිලා තියන මොලේ උබේ කාලේ ආවා නම් මම අද ගොඩේ ගොඩ...

    ඒත් මචන් ඒ කාලේ මටත් ඕක තමයි ඕන උනේ... ඉක්මනට කසාද බැදලා පිලිවෙලක් වෙන්න...

    මන් දන්නේ නෑ උබ මේක පිලිගනියිද නැද්ද කියලා... ඒත් ජීවිතේ ගොඩයන්න කලින් ඔය වැඩ දෙක කරන්න හදන එක නම් හොද වැඩක් නෙවෙයි..

    උබ කියලා තියන කතාව අනුව මම මේ කියන්නේ... මොකද උබ අමරුවෙන් ලක්ෂ 15-20ක් හොයාගෙන ඒකෙන් ගේ බාගෙට හදන් මැරි කරන්න නේ හදන්නේ එහෙම නැතුවෙ උබට ඊට අමතරව හොදට සල්ලි තියනව නම් අවුලක් නෑ මචන්...

    මම කියන්නේ උබ ඔය සල්ලි ආයෝජනය කරපන් ඒ අතරේ තව ටිකක් කල් වැඩ කරපන්... උබේ ආයෝජන උබ නිකන් හිටියත් උබට සල්ලි හොයලදෙන තත්වෙට ආවම ඔන්න ඕවා කරන්න හිතපන්...

    ගෙවල් හදලා කසාද බැදලා ඕවා කරන්න හිතාගෙන ඉන්නවා නම් ඒක ලේසි වැඩක් නම් නෙවෙයි පුතෝ...

    මට මේ කතාව කියලා දෙන්න කවුරුත් හිටියේ නෑ.... ඒ නිසා දන්න නොදන්න හැම එකාම මේ වලේ වැටෙන්න යනවා නම් නිකන් ඉන්න හිතෙන්නේ නෑ...

    ඒකයි මෙච්චර කෙටුවේ...
     
    28ඩි බදින්ඩ ඉන්නේ
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඉස්සෙල්ලා ප්ලැන් එකක් අන්දවලා කීයක් යනවද බලපන්
    හොඳ බාස්ලා සෙට් එකකට පවරපන්
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    28ඩි බදින්ඩ ඉන්නේ

    කියන්න ඕන ටික මම කිවුවා මචන්... තීරනේ උබේ...

    බදින්න වයස ප්‍රශ්නයක් කරගන්නේ අපේ වගේ රටවල් වල මිනිස්සු...
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    උඹල මෙච්චර ඉකමනට ගෙවල් හදනවා. 23ක් වෙච්ච මම තවම ජොබ් එකක්වත් නැහැ :lol::lol:
    සුබ පැතුම් මචන්! බම්ප්!:yes::yes:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    kurunagala ekek hoya hoya bun hitiye

    aduwata pol tikak set karana puluwanda bun

    උඹට හොඳට පොල් ලෙලි ගස්සවන්ඩ පුලුවන් නේද? ලෙල්ල පිටින් ගනින් ගන්නකොට.:P