මගෙ ගේ හදන thread එක. MEGA. Daily Update

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    උඹට හොඳට පොල් ලෙලි ගස්සවන්ඩ පුලුවන් නේද? ලෙල්ල පිටින් ගනින් ගන්නකොට.:P

    leli aran ba bun pol witarai one :yes:

    අරුට ගෙවල්, මුට පොල් ...... :lol::lol: තව මොනවා මොනවා ඕන වෙයිද දන්නේ නෑ.

    yako u kurunagala dial ekak nisa ahuwe :(
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කෙනෙක් උඩින් දාලා තියන දේ නම් හරි.
    ගෙයක් හදන්න ගත්තම එක දිගටම project එක දුවා ගන්න සල්ලි තියෙන්න ඕනේ.
    ඒ කියන්නේ ගේ සම්පුර්ණයෙන් හදලා ඉවර කරන එකමත් නෙමෙයි.
    ඒත් පදිංචි වෙන්න පුළුවන් මට්ටමට.

    ගෙදරට plan එකක් තියනවද?
    එහෙනම් Qs කෙනෙක්ට කියලා පොඩි BOQ එකක් ගහ ගනින්. එතකොට දල අදහසක් ගන්න පුළුවන් මෙච්චරක් විතර වියදමක් යාවි කියලා.
    slab එකක් එහෙම නැති නිසා එච්චරම ලොකුවට හිතන්න දේකුත් නැහැ. එත් 35-40 lks වත් මොන විදිහෙන් හරි fund කරන්න පුළුවන් නම් හොඳයි. එත් පුළුවන් නම් column දාලා කම්බි පන්නලා තියනවා නම් හොදයි පස්සේ කලෙක slab එකක් දානවා

    Boq එකක් හදනවා නම් හදන කෙනාට sturcture, plastering, electrical, Tileing, Painting etc.. කියලා වෙනම category/Bill විදිහට හදලා දෙන්න කියන්න. එතකොට වියදම හිතා ගන්න ලේසියි.

    ඒ වගේම වාස්තු ගැනත් බලන්න. ජනෙල් දොරවල් ලී වලින් පුළුවන් නම් බලන්න. බහිරව පුජාවක් පුළුවන් කමක් තියනවා නම් කර ගන්න. අන්තිම ටික මගේ පුද්ගලික අදහස. ඒත් මිනිස්සු වාස්තු හොයන්නේ නහුතෙට කෙල උනහම. එක නිසා නොසලකා හරින්නත් එපා.

    මම කලින් වස්තු thread එකකට දාපු reply එකකුත් මෙතන දාන්නම්. වැදගත් වේවි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1748202

    වාස්තු විද්‍යාවේ දෝස අරින්න බිත්ති කඩන්න බිදින්නම ඕනේ නැහැ මම දන්නා විදිහට නම්.
    ඔය බිත්ති කඩන එකේ මුලධර්මය මෙහෙමයි එන්නේ. බිත්තියක් තියනවා නම් ඔකේ සමාන කොටස් වලට බෙදනවා පාද බෙදනවා කියලා. නන්දා රික්ටා ජයා පුර්ණා.... ඔය වගේ. මට හරියටම මතක නැහැ පිළිවෙල. එහෙම බෙදුවහම ඕකෙන් පාද දෙකක් විස පාද අනික්වා හොඳ පාද. ඔහොම තමා වැටෙන්නේ. ඉතින් බිත්තියක් පටන් ගන්න තැනක් විස අනික් බිත්තියේ විස පාදෙකින් පටන් ගන්න බැහැ. ඒ වගේම උලුඅහු එහෙම බිත්තියේ විස පාද වල තියෙන්න බැහැ. හරියට කරනවා නම් බිත්තිය තමා අයින් කරන්න ඕනේ විස පාද වල තියනවා නම්. එත් ටිකක් මොලේ ඇති මිනිස්සු වියදමකින් කරගන්න පුළුවන් වෙනස්කම් කියනවා. ඒ කියන්නේ අර වගේ විස පාද වලට අහු වෙච්ච බිත්ති වලට අහුවෙන්න ගෙට පිටින් අත්තිවාම් කෑලි දාල අර විස පාද තියන බිත්ති සුබ පාද වලට ගන්නවා.

    ඒ වගේම ගෙදර ප්‍රදාන දෝස එන තැනක් කියන්නේ ගෙදර වහලය. ගෙදර වහලය හරියට නැත්තම් බොහොම නරක විදිහට ගෙදර අයට බලපානවා කියලා තම අහලා තියෙන්නේ. එක නිසා ටිකක් වදිපුර එක බලා ගන්න.

    මම පහලින් දාන්නම් උඹට වස්තු කරන කෙනා එක්ක කතා කරලා ප්‍රශ්න විසදගන්න පුළුවන් උබටත් අදහසක් පොරට දාන්න පුළුවන් වෙන විදිහට දැනුම ගන්න පුළුවන් ලිපි ටිකක්. ඒ වගේම මේ දේවල් මෙච්චර කාලෙකට කියවපු පොතකින්වත් හම්බෙලා නැහැ. ලිපි ටික සඟරාවේ අන්තිම හරියේ තියෙන්නේ. කියවලා අවභෝධ කර ගනින්. හොඳට වැඩේ කරගන්න කියල ප්‍රර්ථනා කරනවා මචන්. ජය!

    මෙච්චර දිගට දැම්මේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසාකන වංචාකාරයෝ වැහි වහලා නිසා.


    http://www.youblisher.com/p/1044401-hbp-38/
    http://www.youblisher.com/p/1092462-hbp-41/
    http://www.youblisher.com/p/1111677-hbp-42/
    http://www.youblisher.com/p/1134432-hbp-43/
    http://www.youblisher.com/p/1158345-hbp-44/
    http://www.youblisher.com/p/1172336-hbp-45/
    http://www.youblisher.com/p/1190344-hbp-46/
    http://www.youblisher.com/p/1220246-hbp-47/
    http://www.youblisher.com/p/1240500-hbp-48/
    http://www.youblisher.com/p/1280775-hbp-49/
    http://www.youblisher.com/p/1280803-hbp-50/
    http://www.youblisher.com/p/1344655-hbp-51/
    http://www.youblisher.com/p/1344664-hbp-52/

    http://www.helabodhupiyuma.net/mag
     
    Last edited:

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    ඉස්සරලම තියෙන ප්‍රශ්නේ තමා, මම ගේ හදන්ඩ යන් ඉඩම තියෙන්නේ තාත්තගේ නමට. තාත්ත තාම ජිවතුන් අතර. එකෙන් කොටසක තමා ගේ හදන්නේ. එතකොට ඒ කොටස මගේ නමට ලියා ගන්ඩ ඕනද ඉස්සරලා?

    මචං ඉස්සෙල්ලාම උඹේ නමට ඉඩම හරවා ගන්න ඕනා. ඒකට ඉස්සෙල්ලාම මිනින්දෝරුවෙක් ලව්වා පලෑනක් ඇඳ ගන්න ඕනි. තියෙන ඉඩම කොටස් කරලා උඹලට අවශ්යස විදිහට මිනින්දෝරුවට කියලා ඉඩම කොටස් කරලා පලෑන් එක ඇඳ ගනින්. ඊට පස්සේ ඉඩම උඹේ නමට ඔප්පුවකින් ලියන්න කලින්, පලෑන් එක උඹලා අදාල වෙන Local Government Authority එකට දීලා approve කර ගන්න ඕනි.

    ඒකට "ඉඩම් අනු-බෙදුම්" අයදුම්පත කියලා application එකක් තියෙනවා. රු. 370/- වගේ ගෙවලා අදාල locall government authority එකෙන් ගන්න ඕනි. ඒක මිනින්දෝරු මහත්තයාට කියලා පුරවා ගන්න පුළුවන්.

    ඒකත් එක්ක පරණ deed copies සහ plan copies ඒත් එක්කම බෙදන්න හදන ඉඩමේ original plan එකයි copies 3කුයි භාර දෙන්න ඕනි. වැඩේට නම් මම හිතන්නේ 3 weeks වගේ යනවා. මොකද development division එකේ technical officer බලලා, කමිටුවකින් තමයි ඕකට අනුමැතිය ලැබෙන්නේ.

    ඒක අනුමත වෙලා ආවම local authority එකෙන් සීල් එකක් ගහනවා "නේවාසික භාවිතය සඳහා අනුමත කරනවා" කියලා. ඊට පස්සේ lawyer හරහා අදාල plan එකට deed එකක් ලියලා උඹේ නමට ලියා ගන්න තමයි තියෙන්නේ. :D

    Deed එක ලියන්න කලින් sub-division plan එක අනුමත කර ගන්න එක ඇඟට ගුණයි. Deed එක ලියලා plan එක අනුමත නොවුනොත් වදේ. ඒකට වතුර බහින කානු එහෙම plan එකේ හරියට පෙන්නන්න ඕනි. Plan එක approval දැම්මම අඩුපාඩු තියෙනවා නම් අපිට හදා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට technical officer site එකට visit කරලා බලනවා. :yes:

    TO මහත්තයා තමා key player. :P
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අපි නම් ගහෙන් කඩල කන්නේ. මම කඩේකින් අහල ගාන කියන්නම්.
    ඔහේ ගෙඩියක් කියාද

    kadekin pol ganna nemei yako :growl:

    pol kadana wathu tiyenwa bun akkara ganan

    togeta pol ganna gana podak ahala kiyapanko
    pol 1000 wat ganna aduma
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    kadekin pol ganna nemei yako :growl:

    pol kadana wathu tiyenwa bun akkara ganan

    togeta pol ganna gana podak ahala kiyapanko
    pol 1000 wat ganna aduma

    එහෙම අදුරන එකක් නම් නෑ බන් ලොකු.
    100ක් විතර කඩන වතු නම් තියෙනවා
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    bump ela ban math kurunegala. ape paththe gadol ehema aduwata thiyanawa ona weddi kiyapan puluwan welawata help ekak dennam a kaaleta badu thibboth :yes:

    දැන් ගැහ්ත්ටෝත් කියා ගනේද දෙන්නේ?
    5000ක් විතර ගත්තොත්
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    Math geyak hadagena yanawa.
    Salli tikak athe nethuwa weda patan gannepa. Salli ne kiyala dena gaththa gaman basla damala gahala yanawa, un karana wede hariyata karanneth ne. Eta passe aye aluthen kattiya aran weda karanna wenawa.

    Mage yaluwek geyak hadagena giya mata issella, minihata slab eka dala palaweni thattuwe kamarayai, kussiyayi, bathroom ekai salei complete karaganna denata contract karana basla 4 denek pavichchi karanna una. Ethakota ithin wiyadama double wenawa
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Math geyak hadagena yanawa.
    Salli tikak athe nethuwa weda patan gannepa. Salli ne kiyala dena gaththa gaman basla damala gahala yanawa, un karana wede hariyata karanneth ne. Eta passe aye aluthen kattiya aran weda karanna wenawa.

    Mage yaluwek geyak hadagena giya mata issella, minihata slab eka dala palaweni thattuwe kamarayai, kussiyayi, bathroom ekai salei complete karaganna denata contract karana basla 4 denek pavichchi karanna una. Ethakota ithin wiyadama double wenawa

    යට තට්ටුවේ කාමරයක් + සලේ + කුස්සිය + bathroom හදන්ඩ ඔය ටික ඇති වෙයි නේද
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ගොඩක් ස්තුති.
    ඊළගට ගෙයක් හදද්දී උවමනා වෙන මුලික දේවල් මොනවද (ගොඩක් වියදම් යන).
    එතකොට මට ikman එකේ බලල අඩුවට තෙය්න එව්වා ගත්තහැකි.

    1. ගඩොල්
    2. මැටල්
    3. කළුගල්
    4. සිමෙන්ති
    5. ටියිල්
    6. උළුවහු (මම හිතගෙන ඉන්නේ Aluminium එව්වා දාන්ඩ. කැටයම් වලට කැමති නෑ)
    තව මොනවද?
    (පලවෙනි තට්ටුව හින්ද උළු ඔන් නෑ)

    Gaana adukaraganna ona nam concrete uluwahu tiyenawa.... patta laabai...

    Tile nam sale daana than walin ganna puluwan patta aduwata.....

    Mage ge hadagannath man sand ehema genawe kurunegalin.... Cube 4ma 28000ta hambune......

    Gadol gennanawa nam kochchikade ewa thamai hondama..... Strongly sugest karanne gadol nam kochchikade ewama danna kiyala...... Anith palath wala ewa ea tharam haiya na......
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මචං යාන්තන් ගොඩ එනකොටම කෙලවගන්න හදන්නේ ඇයි බන්...

    දැන්ම මොකටද බන් ගෙවල් බාගෙට හදන් කසාද බදින්නේ මොකද්ද හදිස්සිය...

    මට මේ දැන් පෑදිලා තියන මොලේ උබේ කාලේ ආවා නම් මම අද ගොඩේ ගොඩ...

    ඒත් මචන් ඒ කාලේ මටත් ඕක තමයි ඕන උනේ... ඉක්මනට කසාද බැදලා පිලිවෙලක් වෙන්න...

    මන් දන්නේ නෑ උබ මේක පිලිගනියිද නැද්ද කියලා... ඒත් ජීවිතේ ගොඩයන්න කලින් ඔය වැඩ දෙක කරන්න හදන එක නම් හොද වැඩක් නෙවෙයි..

    උබ කියලා තියන කතාව අනුව මම මේ කියන්නේ... මොකද උබ අමරුවෙන් ලක්ෂ 15-20ක් හොයාගෙන ඒකෙන් ගේ බාගෙට හදන් මැරි කරන්න නේ හදන්නේ එහෙම නැතුවෙ උබට ඊට අමතරව හොදට සල්ලි තියනව නම් අවුලක් නෑ මචන්...

    මම කියන්නේ උබ ඔය සල්ලි ආයෝජනය කරපන් ඒ අතරේ තව ටිකක් කල් වැඩ කරපන්... උබේ ආයෝජන උබ නිකන් හිටියත් උබට සල්ලි හොයලදෙන තත්වෙට ආවම ඔන්න ඕවා කරන්න හිතපන්...

    ගෙවල් හදලා කසාද බැදලා ඕවා කරන්න හිතාගෙන ඉන්නවා නම් ඒක ලේසි වැඩක් නම් නෙවෙයි පුතෝ...

    මට මේ කතාව කියලා දෙන්න කවුරුත් හිටියේ නෑ.... ඒ නිසා දන්න නොදන්න හැම එකාම මේ වලේ වැටෙන්න යනවා නම් නිකන් ඉන්න හිතෙන්නේ නෑ...

    ඒකයි මෙච්චර කෙටුවේ...

    Me kathawa 100% k hari....

    Habai putho mehema dekuth tiyenawa........ Dan oya gaanata hadaganna puluwan geyak thawa awurudu 5kin passe double wenawa.....

    Ithin kivwa wagema theeranaya oyage athe........:yes::yes::yes::yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉස්සරලම තියෙන ප්‍රශ්නේ තමා, මම ගේ හදන්ඩ යන් ඉඩම තියෙන්නේ තාත්තගේ නමට. තාත්ත තාම ජිවතුන් අතර. එකෙන් කොටසක තමා ගේ හදන්නේ. එතකොට ඒ කොටස මගේ නමට ලියා ගන්ඩ ඕනද ඉස්සරලා?

    Idama ube namata liyaganin issellam.