බොහෝ යුරෝපීය විශ්ව විද්‍යාල වල මෙන් ලිංගික නිදහසද තිබූ නිසා ඔවුන් අතර පර පීඩක චර්‍යා, අන්‍යන් කෙරෙහි කායික , වාචික හෝ ලිංගික හිංසනයන් ප්‍රචණ්ඩ හැසිරීම් රටා දක්නට තිබුනේ නැත. මෙතැන මම ලිංගික නිදහස කියන්නේ බල්ලන් බලලුන් මෙන් පාරේ සංසර්ගයේ යෙදීමේ නිදහස කියන අර්ථයෙන් නොවේ. කාන්තාවකට අතවරයකට ලක්...