Johannesburg

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ

ce9e583e297b4f95c2499c916f01c0c3.jpg


එළකිරියේ කවුරු හරි දකුණු අප්‍රිකාවේ Johannesburg ගිය උන් ඉන්නවද. මට සති දෙකකට ඔෆිස් එකේ වැඩකට යන්න වෙලා තියනවා.

කෑම බිම ලබයි ද.
Johannesburg වල බලන්න තියෙන්නේ මොනවද
පාරේ යන Taxi ගොඩක් ගණන් ද
නගරයේ සබ්වේ දුම්රිය පහසුකම් තියනවද
නගරය විදේශිකයෙකුට ආරක්‍ෂිත ද?
 

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    ce9e583e297b4f95c2499c916f01c0c3.jpg


    එළකිරියේ කවුරු හරි දකුණු අප්‍රිකාවේ Johannesburg ගිය උන් ඉන්නවද. මට සති දෙකකට ඔෆිස් එකේ වැඩකට යන්න වෙලා තියනවා.

    කෑම බිම ලබයි ද.
    Johannesburg වල බලන්න තියෙන්නේ මොනවද
    පාරේ යන Taxi ගොඩක් ගණන් ද
    නගරයේ සබ්වේ දුම්රිය පහසුකම් තියනවද
    නගරය විදේශිකයෙකුට ආරක්‍ෂිත ද?

    Ekapaarak Netherlands gihin pachaunaa mathaka nadda? :lol:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඉතින් ඇයි බන් ඩ්‍රයිවර් යවන්නෙ ඔෆිස් 1න්. :rolleyes:
    වෙන කවුරුත් ඔෆිසර් කෙනෙක් නැද්ද යවන්න. අනික උඹ ගියාම ඩ්‍රයිව් කරන්නේ කවුද?