ගමේ කෑම ගමේ රසට පිරිසිදුවට කන්න තියෙන කොළඹ තැන් 7 ක්
දැන් ඔය බර්ගර්, සබ්මැරීන්, ෆිෂ් ඇන්ඩ් චිප්ස් වගේ මොන මොන අරුමෝසං, සුකුරුත්තං කෑම කෑවත් වෙලාවක් එනවා හොඳ රතු හාලේ බත් එකක්, ගමේ කරියක් එක්ක කන එක තරං වෙන කිසිම දෙයක් ෆිට් එකක් නෑ කියලා දැනෙන. එතකොට සමහරු ඉන්නවා මොන මොන රටවල කෑම ජාති...