Girl Friend

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
670px-Get-a-Sweet-Girlfriend-Step-3.jpg

මටනම් වෙලාවකට කෙල්ලත් එක්ක මල පනිනවා බන්. කොයි වෙලාවෙත් අහන්නේ අද එනවද හම්බ වෙන්න. ඔය අද එනවද ?

කෙල්ල හම්බ වෙන්න ගියාම එක සැරේට රුපියල් 3000 කටවත් කෙලවෙනවා. කන්න බොන්න ගියාම. දන්නවනේ රෙස්ටුරන්ට් වල ගණන්.

අතේ සල්ලි නැති වෙලාවට කතා කර කර රණ්ඩු වෙනවා බන්. සල්ලි නැහැ කියල කටක් ඇරලා කියන්නේ කොහොමද. ඒ වෙලාවට මම අද බිසී කියල ශේප් වෙනවා. රණ්ඩු ගොඩයි.

උබලටත් එහෙමද ?

Last edited:

don silva

Banned
Jan 4, 2017
127
23
0
නැහැ බන් කෙල්ල දන්නවා මගෙ තත්වේ. ඒක නිසා අනවශ්‍ය කිසි දෙයක් ඉලන්නේ නැහැ. බලෙන් අරන් දෙනවට කැමතිත් නැහැ. තොසේ කඩේකට හරි ගිහින් කාල එන්න කැමති කෙල්ලෙක් මටනම් ඉන්නෙ.
 
ඒක ගොඩක් වටිනවා. එත් මම ඉන්න තත්වේ අනුව බාල්දු වෙන්නත් බැහැ.
 
මොකක්ද බාල්දු වෙනවා කියන්නෙ? උඹ කෙල්ලව සෙට් කරගත්තේ ලොකු ටෝක් දීලද? එහෙනම් ඉතින් බැඳපු කලෙකත් ඔහොමම තමා ඉන්න වෙන්නෙ.

ඊට නරකද බන් තමන්ගේ තත්වෙට ගැලපෙන අපිව තේරුම් අරගෙන ජීවත් වෙන්න පුළුවන් කෙල්ලෙක් හොයා ගත්තනම්.

ලස්සනට අන්දලා බෝනික්කෝ වගේ තියා ගන්න ඕනේ කෙල්ලෙක් නෙමේ බන් අපිට, අපේ ළමයින්ට අම්මට තාත්තට සලකාගෙන ගෙදර වැඩ කටයුතුත් බලල කරන කෙල්ලෙක් හොයා ගන්න එක දාහෙන් සම්පතක් බන්.

ඔලුවත් නිදහස් දෙයක් තේරුම් ගන්න පුළුවන් ගැනියෙක් ඉන්න එක.
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මගේ කෙල්ලට නම් මගේ ගාව සල්ලි නැත්තම් සල්ලි නෑ කියනවා මම.
    එතකොට කෙල්ල ගාව සල්ලි තියනවානම් මගේ ගාව තියනවා අපි යමුකෝ කියලා කෙල්ල මාව එක්කන් යනවා.
    දෙන්නා ගාවම සල්ලි නැත්තම් වෙන දවසක යනවා කියලා හිත හදාගන්නවා.
     
    670px-Get-a-Sweet-Girlfriend-Step-3.jpg

    මටනම් වෙලාවකට කෙල්ලත් එක්ක මල පනිනවා බන්. කොයි වෙලාවෙත් අහන්නේ අද එනවද හම්බ වෙන්න. ඔය අද එනවද ?

    කෙල්ල හම්බ වෙන්න ගියාම එක සැරේට රුපියල් 3000 කටවත් කෙලවෙනවා. කන්න බොන්න ගියාම. දන්නවනේ රෙස්ටුරන්ට් වල ගණන්.

    අතේ සල්ලි නැති වෙලාවට කතා කර කර රණ්ඩු වෙනවා බන්. සල්ලි නැහැ කියල කටක් ඇරලා කියන්නේ කොහොමද. ඒ වෙලාවට මම අද බිසී කියල ශේප් වෙනවා. රණ්ඩු ගොඩයි.

    උබලටත් එහෙමද ?

    නෑ
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මොකක්ද බාල්දු වෙනවා කියන්නෙ? උඹ කෙල්ලව සෙට් කරගත්තේ ලොකු ටෝක් දීලද? එහෙනම් ඉතින් බැඳපු කලෙකත් ඔහොමම තමා ඉන්න වෙන්නෙ.

    ඊට නරකද බන් තමන්ගේ තත්වෙට ගැලපෙන අපිව තේරුම් අරගෙන ජීවත් වෙන්න පුළුවන් කෙල්ලෙක් හොයා ගත්තනම්.

    ලස්සනට අන්දලා බෝනික්කෝ වගේ තියා ගන්න ඕනේ කෙල්ලෙක් නෙමේ බන් අපිට, අපේ ළමයින්ට අම්මට තාත්තට සලකාගෙන ගෙදර වැඩ කටයුතුත් බලල කරන කෙල්ලෙක් හොයා ගන්න එක දාහෙන් සම්පතක් බන්.

    ඔලුවත් නිදහස් දෙයක් තේරුම් ගන්න පුළුවන් ගැනියෙක් ඉන්න එක.

    මගේ කෙල්ලට නම් මගේ ගාව සල්ලි නැත්තම් සල්ලි නෑ කියනවා මම.
    එතකොට කෙල්ල ගාව සල්ලි තියනවානම් මගේ ගාව තියනවා අපි යමුකෝ කියලා කෙල්ල මාව එක්කන් යනවා.
    දෙන්නා ගාවම සල්ලි නැත්තම් වෙන දවසක යනවා කියලා හිත හදාගන්නවා.

    ඒක තමයි හරි ක්‍රමේ. ඒත් මම මුලදීම වැඩේ නාගත්තා
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    නැහැ බන් කෙල්ල දන්නවා මගෙ තත්වේ. ඒක නිසා අනවශ්‍ය කිසි දෙයක් ඉලන්නේ නැහැ. බලෙන් අරන් දෙනවට කැමතිත් නැහැ. තොසේ කඩේකට හරි ගිහින් කාල එන්න කැමති කෙල්ලෙක් මටනම් ඉන්නෙ.

    those wela wareda mokakda manussayo?? :angry::angry::angry::angry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මගේ කෙල්ලට නම් මගේ ගාව සල්ලි නැත්තම් සල්ලි නෑ කියනවා මම.
    එතකොට කෙල්ල ගාව සල්ලි තියනවානම් මගේ ගාව තියනවා අපි යමුකෝ කියලා කෙල්ල මාව එක්කන් යනවා.
    දෙන්නා ගාවම සල්ලි නැත්තම් වෙන දවසක යනවා කියලා හිත හදාගන්නවා.

    Same here
    kella gawa salli natnam kiyanwa ada salli na kiyala etakota mage gane ekka yannawa :P:P

    75% kella 25% mama
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මගේ කෙල්ලට නම් මගේ ගාව සල්ලි නැත්තම් සල්ලි නෑ කියනවා මම.
    එතකොට කෙල්ල ගාව සල්ලි තියනවානම් මගේ ගාව තියනවා අපි යමුකෝ කියලා කෙල්ල මාව එක්කන් යනවා.
    දෙන්නා ගාවම සල්ලි නැත්තම් වෙන දවසක යනවා කියලා හිත හදාගන්නවා.

    :yes::yes: mage nam salli tibba notibba anawashay wiyadam na.. ;) hebei ithin hemadama hambawenna one.. nettam mood upset lol
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    උබට දැන් උනත් කතාකරල ඕක හදාගත්ත හැකි, ඕව නොකිය බොරු කරොත් පස්සේ අයෙත් කිව්වට වඩා ප්‍රශ්න ඒවි. උබල දැන්මම ඔහොම සල්ලි නාස්ති කරොත් බැන්දම රටවටේම නයවෙයි ස්ටේටස් තියාගන්න. වෙඩින් ගන්න ගෙවල් ගන්න අනං මානං වලට අද කාලේ කොච්චර වියදන්ද. සල්ලි වලට කෙල්ලෙක් නෙවි මැරෙනකන් එකට ඉන්න කෙල්ලෙක් හොයගන්
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උබට දැන් උනත් කතාකරල ඕක හදාගත්ත හැකි, ඕව නොකිය බොරු කරොත් පස්සේ අයෙත් කිව්වට වඩා ප්‍රශ්න ඒවි. උබල දැන්මම ඔහොම සල්ලි නාස්ති කරොත් බැන්දම රටවටේම නයවෙයි ස්ටේටස් තියාගන්න. වෙඩින් ගන්න ගෙවල් ගන්න අනං මානං වලට අද කාලේ කොච්චර වියදන්ද. සල්ලි වලට කෙල්ලෙක් නෙවි මැරෙනකන් එකට ඉන්න කෙල්ලෙක් හොයගන්

    :frown::frown:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    නැහැ බන් කෙල්ල දන්නවා මගෙ තත්වේ. ඒක නිසා අනවශ්‍ය කිසි දෙයක් ඉලන්නේ නැහැ. බලෙන් අරන් දෙනවට කැමතිත් නැහැ. තොසේ කඩේකට හරි ගිහින් කාල එන්න කැමති කෙල්ලෙක් මටනම් ඉන්නෙ.

    :love:මේ අවුරුද්දේ අහපු සැනසිලි දායකම දේ බන්...

    අනේ වාසනාවන් එහෙම කෙල්ලෙක් ලබපු එක... :love: