ඇමරිකාව , කැනඩාව , ඕස්ටේරලියාව යන රටවල ජන වර්ග රාශියක් ජීවත් වෙති. එසේම වාර්ෂිකව සංක්රමණ වීසා මගින් විවිධ ජන කොටස් තම රටට ගෙන්වා ගනිති. මේ අතර රුසියාව , ජපානය වැනි රටවල් ආගමනය පාලනය කර ගනිමින් වෙනත් ජන වර්ග තම රටට ගෙන්වීම සීමා කරති.
ජාන මිශ්ර වූ තරමට නිරෝගි පරපුරක් ඇතිවේ...