අඩු_මිලට_විදුලිය
ගොවීන්ට මේ මස සිට සහන මිලට විදුලිය
ගොවි ජනතාවගේ කෘෂිකාර්මික කටයුතු සඳහා වන විදුලි බිලට සහනදායි ක්‍රමයට විදුලි බලය ලබා දීම මේ මස සිට ක්‍රියාත්මක කර ඇතැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි.
මේ අනුව සමස්ත ගොවි ජනතාවට මේ මාසයේ සිටම මෙම අය කිරීම යටතේ සහනය ලබා ගත හැකි බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මේ නිසා නව තාක්ෂණය භාවිත කරමින් ගොවි ජනතාවට තම නිපැයුම් කටයුතු කළ හැකි වනු ඇත.
ගොවි ජනතාවට සහන මිලට විදුලිය ලබා දීමේ ජාතික වැඩ සටහන පසුගිය 01 වැනිදා යාපනය නිර්වේලිහිදී ආරම්භ වීමට නියමිත විය.