Red අහපන්. දැන් සින්දු විතරයි.කලින් මම Red FM ඇහුවා බං. දැන් ඒකෙත් උන් ගොඩක් පොලිටික්ස් කියවනවා. මම නම් දැන් ගොඩක් වාහනේ යද්දි Spotify, YouTube Music තමයි. Fox කලින් අහලා නෑ. හෙට ඉදන් අහලා බලන්නම්.

උඹට මතකද අන්දර ගෙදර සුන්දරහාමි ඉන්න සභාවෙන් අවසර. තව bbc ලෝක සේවය ලන්ඩන් නුවර සිට ගෙන එන සංදේශ, ආරාධනා ස්වර දැහැනඅඩෝ .. ඉස්සර තාත්ත වැඩ ඇරිලා ආවම ඔක්කොම ඇග හෝදලා කාල සාලේ පැදුර දාල radio එකේ මුවන් පැලැස්ස අහපු හැටි මතක් උනා බන් , TV එකක් තිබුනේ නැ ගෙදර radio එක තමයි රස වින්දනේ . පට්ට කාලේ![]()
මොන අවුරුද්දෙද?අඩෝ .. ඉස්සර තාත්ත වැඩ ඇරිලා ආවම ඔක්කොම ඇග හෝදලා කාල සාලේ පැදුර දාල radio එකේ මුවන් පැලැස්ස අහපු හැටි මතක් උනා බන් , TV එකක් තිබුනේ නැ ගෙදර radio එක තමයි රස වින්දනේ . පට්ට කාලේ![]()
හරියටම මතක නැ බන්. මුවන් පැලැස්ස මුල්ම එක නෙමයි මං හිතන්නේ .repeat එකක් අපි ඇහැවුවේ. 93, 94 වගේ . ආරච්චිල , පිනා , කදිරා . මාර ලස්සනයිමොන අවුරුද්දෙද?![]()
ඉස්සර ස්වදේශී්ය සේවයෙන් BBC සංදේශය ලයිව් දුන්නා හැමදාම රෑ 9.15ට. නියම කටහඬවල් ටිකක් තිබුණේ BBC සංදේශයේ නිවේදකයින්ගේ. ඊට අමතරම SLBC English සේවයේ ගොඩක් වෙලාවට BBC World Service live දුන්නා. කාලකන්නි SLBC සභාපති හඩ්ඩා තමයි ඒක නැති කරගත්තේ.උඹට මතකද අන්දර ගෙදර සුන්දරහාමි ඉන්න සභාවෙන් අවසර. තව bbc ලෝක සේවය ලන්ඩන් නුවර සිට ගෙන එන සංදේශ, ආරාධනා ස්වර දැහැන
ඉස්සර ලයිට් කපන කාලයක් තිබ්බෙ, අන්න ඒ දවස් වල ලයිට් ගියාම තාත්ත ගෙදර පැට්‍රොමැක්ස් එක පත්තු කරල සාලෙ තැනක එල්ලනව, අපිත් හෙමීට සීයගෙයි ආච්චියි ඉඳපු කාමරේට ඇදෙනව ටීවී බලන්න විදියක් නැති හින්ද, සීයගෙ පොඩි පොකට් රේඩියෝ එකක් තිබ්බ ඒකෙ මුවන්පැලැස්ස යනව මට මතකයි, ඒක අහගෙන ඉන්නව...අඩෝ .. ඉස්සර තාත්ත වැඩ ඇරිලා ආවම ඔක්කොම ඇග හෝදලා කාල සාලේ පැදුර දාල radio එකේ මුවන් පැලැස්ස අහපු හැටි මතක් උනා බන් , TV එකක් තිබුනේ නැ ගෙදර radio එක තමයි රස වින්දනේ . පට්ට කාලේ![]()
Man gawath mekak tiyenawaමේ Toshiba සෙට් එක නියමයි මචන්ලා. සවුන්ඩ්ස් එහෙම හොදයි.
![]()
![]()
![]()