යහපාලනය මුලාවක් ද?
යහපාලනය මුලාවක් ද?
යහපාලනය මුලාවක් ද?
මචන්ලා මේකයි මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ..මෙතන ගොඩක් දේශපාලනයට සම්බන්ද අයත් ඉන්න හින්දා..මා හැර මාගේ පවුලේ සියළු දෙනා එකසත් ජාතික පක්ෂයට ඡන්දය දුන අය පමණක් නොව මාගේ සියාද,සියාගේ පියාත් එක්සත් ජාතික පක්ෂයට ඉමහත් සෙවයක් කල පුද්ගලයෙකි.......
නමුත් මා පාවෙන ඡන්දයක් බවට පරිවර්තනය වුනේ අද දේශපාලනය කිසි සෙත් විශ්වාසය කල නොහැකි, හාස්‍යජනක ,කලකිරුණු සොභවයක් ගන්නා නිසයි.....
මේ අසාධාරණයට ලක්වන්නේ මාගේ පුංචි අම්මා කෙනෙකුයි
.
ඇය පමණක් නොව 2006ට ප්‍රථම විශ්‍රාම වැටුප් ලබන සියළු දෙනා මේ අසාධාරණයට ලක් වී ඇත
.මේහි වඩා හාස්‍යජනක කරුණ නම් ඡන්දය කාලය තුළදි පමණක් විශ්‍රාම වැටුප් වැඩි කර ඉන්පසු නැවත විශ්‍රාම වැටුප් කපා හැරීමයි...ඡන්දෙ ගන්නකං හොඳයි
ඇය සෙවය කලේ කලකට ඉහතදි ශ්‍රි ලංකා ටෙලිකොම් හි ටෙලි ග්‍රාෆ් කාර්යාලයේ ටෙලෙක්ස් ඔපරේටර්වරියක් හැටියටයි....
.,ටෙලිකොම් කාර්යාල සෙවයේ නියුක්ත සිටි බොහොමයක් පිරිසක් විශ්‍රාම ගැනිමට අවස්ථාවක් එලැබින.එනම් ටෙලිකොම් අංශය පෞද්ගලිකරණ කරන වකවානුවෙහි මාගේ පුංචි අම්මාද මේ අතර විය.
කෙසේ නමුත් බොහො කාලයකට පසුව මේවර යහපාලනය ආණ්ඩුව මගින් විශ්‍රාම වැටුප් වැඩි කිරිම ඇයට අස්වැසිල්ලක් විය.එය රුපියල් 1500 කින් ය.(මෙය විවිධ අංශ වලට විවිධ දෙපාර්තමේන්තුවල විවිධ අකාරයට වැඩිවීම සිදුකරන ලදි)...අපේ පුංචි අම්මාගේ වැටුප් වැඩිවීම මම පහතින් දක්වන්න ම් ඔබලාට පැහැදිළි වන ආකාරයට දක්වන්න ම්.
සාමාන්‍යය විශ්‍රාම වැටුප. රු 16966.43
ජුලි මාසයේ දි යහපාලනයෙන් විශ්‍රාම වැටුප් වැඩි විම.එනම් රු1500
අගෝස්තු මාසයේ වැටුප් වැඩි විම රු1500
මාස දෙකෙහිම වැටුප් වැඩිවීම යහපාලනය ට ගෙවීමට නොහැකි විමේන් ජුලි,අගොස්තු මාස දෙකෙහිම මුදල් ඔවුන් රුපියල් 3000ක් අගෝස්තු මාසයේ එකතු කරන ලදි එනම්. 19966 කි.
ඉන්පසුව සැප්තැම්බර් මස එනම් ස්ථාවර වැටුප වුයේ 18416.සත 43 කි.එනම් 1500 එකතුවිමේන්.(එතනත් රුපියල් පනස් ගානක් යහ පාලනයෙන් කපලාද කොහෙද?
)
මේමස ඔක්තෝම්බර් විශ්‍රාම වැටුප වුයේ 17016.සත 43 කි (1410 ගානක් එක පාර යහපාලනය කපලා
)
එනම් විශ්‍රාම් වැටුප් වැඩිවිමි යහපාලනය ආණ්ඩුවෙන් රුපියල් 1500 ක් නොව රුපියල් 50 කි....
නමුත් මේම අඩුවිම පුද්ගලයන්ට විවිධ ආකාරයට විශ්‍රාම වැටුප් කපා හැර ඇත.
මේ අසාධාරණය අපේ පුංචි අම්මාට පමණක් ද නැතහොත් සියළු දෙනාටම ද?උඹලාත් මේ ගැන දෙයක් දන්නවා නම් මෙතන කියන්න.
මොකකද් බං මේ මිනිස්සු මහා ජනතාවත් එක්ක කරණ විහිළුවක් ද......?

මුන් අපිව හැමදාම රැවට්ටුවාද?

නමුත් මා පාවෙන ඡන්දයක් බවට පරිවර්තනය වුනේ අද දේශපාලනය කිසි සෙත් විශ්වාසය කල නොහැකි, හාස්‍යජනක ,කලකිරුණු සොභවයක් ගන්නා නිසයි.....
මේ අසාධාරණයට ලක්වන්නේ මාගේ පුංචි අම්මා කෙනෙකුයි
.ඇය පමණක් නොව 2006ට ප්‍රථම විශ්‍රාම වැටුප් ලබන සියළු දෙනා මේ අසාධාරණයට ලක් වී ඇත
.මේහි වඩා හාස්‍යජනක කරුණ නම් ඡන්දය කාලය තුළදි පමණක් විශ්‍රාම වැටුප් වැඩි කර ඉන්පසු නැවත විශ්‍රාම වැටුප් කපා හැරීමයි...ඡන්දෙ ගන්නකං හොඳයි
ඇය සෙවය කලේ කලකට ඉහතදි ශ්‍රි ලංකා ටෙලිකොම් හි ටෙලි ග්‍රාෆ් කාර්යාලයේ ටෙලෙක්ස් ඔපරේටර්වරියක් හැටියටයි....
.,ටෙලිකොම් කාර්යාල සෙවයේ නියුක්ත සිටි බොහොමයක් පිරිසක් විශ්‍රාම ගැනිමට අවස්ථාවක් එලැබින.එනම් ටෙලිකොම් අංශය පෞද්ගලිකරණ කරන වකවානුවෙහි මාගේ පුංචි අම්මාද මේ අතර විය.
කෙසේ නමුත් බොහො කාලයකට පසුව මේවර යහපාලනය ආණ්ඩුව මගින් විශ්‍රාම වැටුප් වැඩි කිරිම ඇයට අස්වැසිල්ලක් විය.එය රුපියල් 1500 කින් ය.(මෙය විවිධ අංශ වලට විවිධ දෙපාර්තමේන්තුවල විවිධ අකාරයට වැඩිවීම සිදුකරන ලදි)...අපේ පුංචි අම්මාගේ වැටුප් වැඩිවීම මම පහතින් දක්වන්න ම් ඔබලාට පැහැදිළි වන ආකාරයට දක්වන්න ම්.
සාමාන්‍යය විශ්‍රාම වැටුප. රු 16966.43
ජුලි මාසයේ දි යහපාලනයෙන් විශ්‍රාම වැටුප් වැඩි විම.එනම් රු1500
අගෝස්තු මාසයේ වැටුප් වැඩි විම රු1500
මාස දෙකෙහිම වැටුප් වැඩිවීම යහපාලනය ට ගෙවීමට නොහැකි විමේන් ජුලි,අගොස්තු මාස දෙකෙහිම මුදල් ඔවුන් රුපියල් 3000ක් අගෝස්තු මාසයේ එකතු කරන ලදි එනම්. 19966 කි.

ඉන්පසුව සැප්තැම්බර් මස එනම් ස්ථාවර වැටුප වුයේ 18416.සත 43 කි.එනම් 1500 එකතුවිමේන්.(එතනත් රුපියල් පනස් ගානක් යහ පාලනයෙන් කපලාද කොහෙද?
)මේමස ඔක්තෝම්බර් විශ්‍රාම වැටුප වුයේ 17016.සත 43 කි (1410 ගානක් එක පාර යහපාලනය කපලා
) එනම් විශ්‍රාම් වැටුප් වැඩිවිමි යහපාලනය ආණ්ඩුවෙන් රුපියල් 1500 ක් නොව රුපියල් 50 කි....

Last edited: