ඡංදෙන් තේරැන සෙට්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඡංදෙන් තේරැන සෙට්

මචං ඡංදෙන් තේරැන සෙට් එක නම් ලයිස්තුව බලන්න පත්තරයක් තියනවද
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ග්‍රාමසේවක කාර්යාලේ එකක් ගහල තියෙනවා නෝටිස් බෝඩ් එකේ තමන්ගේ කොට්ඨාශේ එක මම හිතන්නේ
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ග්‍රාමසේවක කාර්යාලේ එකක් ගහල තියෙනවා නෝටිස් බෝඩ් එකේ තමන්ගේ කොට්ඨාශේ එක මම හිතන්නේ

    ලංකාවේම ඒවා ඔන්ලයින් බලා ගන්න විදිහක් නැතිද ?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාවේම ඒවා ඔන්ලයින් බලා ගන්න විදිහක් නැතිද ?
    ඔන්ලයින් නං මම හිතන්නේ නෑ තං චන්ද ප්‍රතිපල ටිකවත් දාගන්න බැරිවෙලා උන්ට සයිට් එකේ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විහාරගල අක්කි දින්නද කියල මටත් දැමගන්න ඕනෙ...
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,403
    1,672
    113
    රනිල්ට පුක දීලා මහන්සිත් ඇතිනේ. බොමුද සීතල වතුර ටිකක්
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    late-City-DM-1-10.jpg