අයි මායි ජීවිතේට යාලුවෙන්නෙ නෑ.. තරහයි කපන්නද එපාද?![]()


බිස්නස් කිව්වෙ මොනවගේ ඒවද ආන්ඩුව කරන බිස්නස්
දැන් මෙයාලට සල්ලි වියදම් කරන ව්යාපාරික පන්තියට දේවල් කරන්න ඕනනෙ.
කට්ටියට හිතාගන්න බැරුව ඉන්නෙ මේ මොනාද වෙන්නෙ මේරටේ කියල...ඔව්න් රූපවාහිනී යන්ත්රය ඉදිරිපිටට වී දෑස් අයා බලා ඉන්නව...

ඇයි මේ ණයම ගන්න හදන්නෙ අරන් තියන ණය කන්දරාවම මදිද....![]()


ඇයි මේ ණයම ගන්න හදන්නෙ අරන් තියන ණය කන්දරාවම මදිද....![]()

ඉතින් අපි මොනා කරන්න ද කොහොමත් ණය ගන්නවනෙ![]()

මේක නම් වෙයි ........... අනිත්ව කොහොම උනත්
ඔය කියන්නෙ මිනිස්සුන්ට දෙන ණය බිස්නස් කරන්න ....![]()